''ආටමිස් තරම් නම් මායා සුරපුරයක් නෙවෙයි!''
''මේ මගෙ පළමු හඳ ගමන.මට දැන් දැනෙන්නේ රසකැවිලි කඩේකට ගිය පුංචි ළමයෙකුට දැනෙනවා වගේ සතුටක්! මං කවදත් විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක්.මං උස් මහත් වුණෙත් ස්ටාර් ට්‍රෙක් බල බල!''
''ස්ටාර් ට්‍රෙක්? ඒක අවුරුදු සීයක් විතර පරණයි නෙ''
''ගුණාත්මක බව කියන්නේ ගුණාත්මක බවට.ඒකට කාලය අදාළ නෑ.කවුරුත් ශේක්ස්පියර්ගේ පොත් කියවන උදවියට ගරහනව ද?''
Artemis - ආටමිස්
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Prabhath Mirihagalle - ප්‍රභාත් මිරිහාගල්ල
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Science Fiction - විද්‍යා ප්‍රබන්ධ
- - Andy Weir - ඇන්ඩි වියර්
- ISBN: 9786245712021
- Availability: Out Of Stock
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
2001
හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්..මින් වසර ලක්ෂ ගණනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ..
Rs. 850.00
2010
2001 අභ්‍යවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ට කතාවයි. ..
Rs. 1,400.00
2061
2061 තුන්වැනි වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ ඔබේ සිතුවිලි නව මගකට යොමු කරන විද්‍යා ප්‍රබන..
Rs. 1,000.00
3001
3001 - අවසාන වීර චාරිකාව ආතර් සී. ක්ලාක් පරිවර්තනය- එස්. එම්. බන්දුසීල ...............................
Rs. 750.00
Awasan Siddhanthaya - අවසන් සිද්ධාන්තය
මුහුදු කොල්ල කරුවකු ලෙස චෝදනා ලැබූ රංජිත් සුබ්‍රමනියම් නම් ශ්‍රී ලාංකීය සරසවි සිසුවා ජාත්‍යන්තර අධ..
Rs. 1,000.00
Chandra Gaweshakayo - චන්ද්‍ර ගවේෂකයෝ
චන්ද්‍රයාගේ පිපාසිත මුහුද සහ ලඟාවිය නොහැකි පර්වත තරණය කරනා පළමු චන්ද්‍ර සංචාරකයන් නොසිතූ විරූ ලෙස අන..
Rs. 650.00
Angaharu Minisa - අඟහරු මිනිසා
නාසා ආයතනයට පණිවුඩයක් යැවිය හැකි කිසිවක් වේ නම් මා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් දෙමි. එසේම මා බේරා ගැනීම..
Rs. 650.00
Kala Yanthraya - කාල යන්ත්‍රය
එච්.ජී.වේල්ස් විසින් 1895 වසරේ දී රචිත 'The Time Machine' නම් වූ විද්‍යා ප්‍රබන්ධයේ සිංහල පරිවර්තනය ..
Rs. 450.00