දාස්පෙතියා මලෙක
නවසීය අනූ නව වන පෙත්ත ද
සැලී ගිලිහී වැටිණ
දැන් ඉතිං ඔබ
තවමත්
අර හුදෙකලා පෙත්ත
මලක් බව කියනවද?
නැතිනම්,
දහසකට එකක් අඩු වන තුරු
පෙති එකින් එක බිම හෙලූ
අංගුලිමාල සුළඟට
බණිනවද?
Angulimala Sulanga - අංගුලිමාල සුළඟ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kasun Samarathunga - කසුන් සමරතුංග
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Clearance Sale
- ISBN: 9789554635562
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lathu Athula Nagaraya - ලතු අතුළ නගරය
සුරත මිටි කර විරෝදය පෑ යෝධ මිනිසෙකු සිටිය යුගයක මාත් හිටිය කුහුබුවකු ලෙස උදාරම් සිතකි..
Rs. 300.00
Lilak - ලිලැක්
දැනෙන උණුහුමට වඩා ....,නොදැනෙන උණුහුම ප්‍රබලයි...,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍ර..
Rs. 750.00
Pemaka Piya Satahan - පෙමක පිය සටහන්
ඇගේ කුලුදුල් කාව්‍ය සංග්‍රහය වන " පෙමක පිය සටහන් " ඇයට කවි මග ලොකු දුරක් යා හැකි බව පෙන්වන පෙර..
Rs. 300.00
Sulanga Thuru Agissaka - සුළග තුරු අගිස්සක
කිරි ඉද්ද වැට මත පීදෙනා මල් සුවද ලග අපි මුණගැසෙයි ඒ, එකතු වීමට ඉඩක් දෙන්නට යා යුතුයි ..
Rs. 250.00
Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට
වැන්දබුවක් කියන්නේ ගිනි ගොඩක් අපේ අම්මගේ පපුවේ දැන් ඇත්තේ අළුගොඩක්..!..
Rs. 300.00
Bindunu Purahanda - බිඳුණු පුරහඳ
එදින අප,එක්ව බැදුනෙමු..මලට නටුවක් සේ සමනලයෙකුට තටුවක් සේ.එහෙත් සොදුරිය ඒ ඉමිහිරි පෙමට ආයුෂ..
Rs. 250.00
The Eagle's Wing
This book is dedicated to, all those who dedicate and sacrifice their lives to protect and preserve ..
Rs. 350.00
Kaluwarata Baya Kamare Athule - කළුවරට බය කාමරේ ඇතුළේ
- කළුවරට බය කාමරේ ඇතුළෙ -"...මං කල්පනාවට වැටෙන්නෙ ඒ වෙලාවට. පොතක් හරි පත්තරයක් හරි අතට ගන්නව. හැබැ..
Rs. 300.00
Hamoma Mathak Kala Kiyanna - හැමෝම මතක් කළා කියන්න
චානක පොඩි කාලේ ආස කළා ඔයා තැඹිලි තෙල් සුවඳට . මට මතක හැටියට ඒ අර ලේඩිගේ සුවඳ .. දැන් එයාට චිත්‍රෙ ඉන..
Rs. 250.00
Sansara Kamatahan - සංසාර කමටහන්
මගේ බඩ අස්සේ ගහක් හිටවලානේ දොස්තරලා. ඒකෙ අතු එන්නයි ඕක දාලා තියෙන්නේ. උඹට ගෙඩි කඩාගෙන කෑවහැකි. ..
Rs. 600.00
Dhawala Yuwathiya - ධවල යුවතිය
ඉතිං දිනකර,හිතේ ඇති හුඟක් බර හැගුමෙන් ටිකක් කර ගෙන ගොසින් සෙමින්සර දෙනවද පරිස්සං කර සුළඟට ..
Rs. 350.00
Pemathura Cherry Kusuma - පෙමාතුර චෙරි කුසුම
සන්තොසින් පොපියන,විළියෙන් බබළන,දිවි තුරා ඉපිලෙන,ස්වර්ග සුව කැන්දන,ප්‍රේමයෙන් ආතුර වනු වස්,චෙරි කුසුම..
Rs. 450.00
Ja Ja Din - ජාජා ඩිං
ඇගයුම් - 2021 ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරගයේ ජයග්‍රාහී යොවුන් නවකතාව..
Rs. 650.00
Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..
Rs. 650.00
Lailac - ලයිලැක්
නොහැකි බව දැන දැනමමගහැරී යා යුතු බව හැගුනාරිදෙන බව දැනගෙනත්අතහැරිය යුතුව තිබුණා....සුදු නෙමේ රෝස ඇදග..
Rs. 600.00
Naga Roopantharanaya - නාග රූපාන්තරණය
"අර කැට තළලා, කුඩු කරලා, හැන්දක තියපු නැන්දා, ඒක රත් කරන ගමන්, සුරුට්ටුවක් වාගේ එකක් තියලා උරන්න..
Rs. 700.00
Mandakiniyaka Keepadenek - මන්දාකිනියක කීපදෙනෙක්
"ජූලියස් ෆූචික්ල දැන් අයිති ඉතිහාසෙට. ආපහු ඒ වගේ පත්තරකාරයො බිහිවෙන්නෙ නෑ. අපි බලාපොරොත්තු වුණු ..
Rs. 1,200.00