ගෙම්බා හිස කසමින් මෘදු සිරුර පුම්බමින් ගමනට සුදානම් විය.ඉර මුදුන් වේලාව අසන්න වෙත් ම බාල්දිය හිටි හැටියේ ම කිරි කිරි හඬ නගමින් ළිං ජල තලය කරා සේන්දු වන්නට විය.කරණමක් ගසා දිය පුරවාගත් බාල්දිය ආපසු ගමනට සැරසුනා පමණි.ගෙම්බා දිය යටින් කරණමක් ගසා පැමිණ බාල්දිය පතුලෙහි එල්ලුණේය.ළිං ගැට්ට අසන්න වන විට උගේ හෘද ස්පන්දනය අධි වේගයෙන් ඉහළ නැඟ තිබිණ.
Anthima Peliya - අන්තිම පේළිය
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Sunanda Ranasingha - සුනන්දා රණසිංහ
- ISBN: 9789557818955
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30