2016 වසරේ 38 වෙනි ජාතික යෞවන සම්මාන උළෙලේ 'මිනිත්තු 90ක්' හොඳම කෙටි කතාවට හිමි සම්මානය හිමි කරගත් කතුවරයා විසින් රචිත තවත් කෙටි කතා ග්‍රන්ථයකි.
මං තාමත් ඔහේ බලාගෙන ඉන්නවා.ඒත් හිත නම් ඔහේ කියවනවා.දඩබ්බර හුළඟ ගස්වල ඇති පාට පාට මල්වලට තමන්ගේ පාඩුවෙ ඉන්න නොදී බලෙන් ම ආකාසෙට අරගෙන ගිහින් අතරමගදි අතහැරලා.පව්.වැහි පොදත් එක්කම ඒ පාට මල් බිම වැටිලා අතරමං වෙලා.මඩ ගෑවිලා කැත වෙලා.මං ඒ මඩ ගෑවුණ මලක් දිහා බලාගෙන ම හිටියා.
Anthima Sikurada - අන්තිම සිකුරාදා
- Publisher: Shajaya Publishers - ශාජය ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Nadeesha Samith Dias - නදීෂ සමිත් ඩයස්
- ISBN: 9789553661081
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hudekala Birida - හුදෙකලා බිරිඳ
මට කවමදාවත් හිතුණේ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා.කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එ..
Rs. 550.00
Diye Pipena Mal - දියේ පිපෙන මල්
දූ දරුවන් සඳහා දියේ පිපෙන මල් පිළිබඳව කවි පෙළක් මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව ඇත. ..
Rs. 380.00
Ukusu Mamage Nuwana - උකුසු මාමාගේ නුවණ
කුරුල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ආවෙ කුරුලු රජ්ජුරුවො ළඟට.කැලේ ගහක කූඩු හදන්න, කුරුලු බබාලා ඉස්සෙ..
Rs. 200.00
Len Punchi Saha Puus Baba - ලේන් පුංචි සහ පූස් බබා
ලේන් අම්මයි කුරුල්ලොයි කෑගැහිල්ල නැවැත්තුවේ නෑ. ලේන් තාත්තත් ගෙදර නෑ. කෑම හොයන්න ටිකක් ඈතට ගිහිල්ලා...
Rs. 150.00
Dew Lowa Giya Yalu Malu - දෙව් ලොව ගිය යාළු මාළු
''මට බත් එපා.මට කන්න බෑ.. මගෙ රෝසි එනකන් මම කන්නෙ නෑ.''බොරුවට හැංගිලා ඉන්නකොට වෙනදට පුංචි චේති කියන ..
Rs. 200.00
Abuddassa - අබුද්දස්ස
වැලි මළුව සන්සුන්ය.බෝ සෙවනේ සිලි සිලියේ මිහිර කිසිදු සංගීත භාණ්ඩයකින් උත්පාදනය කර ගත හැකි වේ යැයි සි..
Rs. 600.00
Heta Pahe Waththa - හැට පහේ වත්ත
''නෑ ඉතිං මං කිව්වේ මේ අමාලි දන්නවා ඇතිනෙ සිද්ධිය සහසුද්දෙන්ම.''''ඌ තාම හොල්මනක් වෙලා ආවේ නෑ නෙව ඒකි..
Rs. 450.00
Monara Kutumbaya - මොනර කුටුම්බය
ජීවිතය,අසාමාන්‍ය විදියට හැලහැප්පෙද්දී, මිනිසුන් අඩු වයසෙන් මුහුකුරා යනව. පොඩි කාලෙම පීදෙන තැඹිලි, පො..
Rs. 950.00