අහලා තියෙනව
රහසක්
සිත තබා ගත නුහුණු කෙනෙක්
ගහකට කියූ කතාවක්
ගහේ ගෙඩි ඵල ගත්තම
හැමෝම
ඒ රහස දැනගත් කතාවක්
නොකියමි එහෙයින් කාටවත්
ගහකට ගලකට බිත්තියකටවත්
අන්තිමට,
නිහඬබවම කතා කරන්න ගත්තම
වරපට කඩා ගත් තුරඟුන් මෙන්
කළ හැකි යමක් වෙද අන්
ඉඩ හැර සිටිනුවට වැඩියෙන්
Anthimata Nihandabawama Katha Karanna Gaththama - අන්තිමට නිහඬබවම කතා කරන්න ගත්තම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Prabhath Jayasinghe - ප්රභාත් ජයසිංහ
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553128935
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Makara Thorana - මකර තොරණ
2017 ගොඩගේ සම්මාන උළෙලේ කෙටි කතා අංශයේ අවසන් වටයට තේරුණු අපූරු කෙටි කතා සංග්‍රහයකි. ..
Rs. 300.00
Wayamba Diga Wasiyekuge Dina Satahan - වයඹ දිග වැසියෙකුගේ දින සටහන්
ඒ කොහොම උනත්, මට දැන් මේ හවුලේ ඇඟ බුක්ති විඳිල්ල ඇති වෙලා තියෙන්නේ. තව කෙනෙක් එක්ක තමන්ගේ ඇඟ බෙදා ගන..
Rs. 250.00
Deva Kanya - දේව කන්‍යා
උන්නාන්සේගේ ඉහළ ආත්මේ ඇඹේනිය ළය පැලිලා මැරුණය කිව්වනේ. ඔව් .දැන් කෝ ඒ ඇත්ති ?කවුරු දන්නවය බං ඒ ඇත්ති..
Rs. 500.00
Swarna Kaya - ස්වර්ණ කාය
මාව එහෙම බුදු අච්චුවකට වත් කළාට කමක් නැද්ද කියලා මගෙන් අහන්න කාටවත්ම සිහියක් තිබ්බෙ නෑ. මං එහෙම දේ..
Rs. 375.00
Rasa Polowa - රස පොළොව
"සිරිනාල් කට්ටඩියා අන්තිම ගැටයත් තද කළා. යකා හෙමින් කෙඳිරියක් නඟල තව තවත් හිර වෙච්ච බෙල්ල නවල හිස ..
Rs. 590.00
Pas Lo - පස් ලෝ
නෑ,පිළිම වහන්සේ හම්බ උනේ නෑ මහත්තයෝ.අදටත් ඒක අභිරහසක්.මොනව උනාද කියල හෝඩුවාවක්වත් නෑ.ඒ විදියටම හදල උ..
Rs. 750.00