• Chennai Hadu - චෙන්නයි හාදු

විදා සතර අත සුමිහිරි මකරන්ද
පොබා ජල තලා මැද පිරුවට ඇන්ද
නිදා නොහිඳ ගුමු ගුමුවට බිඟු කැන්ද
සිනා නොවෙද කුසුමගරජ අරවින්ද

තමුසෙගෙ කෝප්පෙට
උණු වතුර පුරෝගෙන
උගුර පිච්චි පිච්චි
මම තනියෙන් බොනෝ

වචනත් දුප්පත්ව
කවිත් නින්දා පත්ව
කන්ද පාමුල නිරුවත්ව
නොපෙනී හිඳිමි

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha