"ඔයා නැතිව ගෙවී ගිය රැයවල් මොන තරම් නිසරුද?
ඔය පහස නැතිව ඉරිතැලී වේලි ගිය මගේ ගත
මොන තරම් විරුපීද?........"
-කේෂ්-
"නින්දෙන්..... අවදියෙන්....
ඔයාවම සොයන සිත
මන්තරයක් මෙන් ජපකරමින් කියවන ඔයාගෙම නාමය....
ඔයාගේ මතකයන් ගිලෙමින් එහිම ජීවිතය සොයද්දී...
මිනිස්සු මට පිස්සියක්ලු ........."
-වියු -
Anurawee - අනුරාවී
- Publisher: Geema Prakashana - ගීමා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Chethana De Silva - චේතනා ද සිල්වා
- ISBN: 9 789553 524034
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85