" හොදින් ජීවිතේ ගතකලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද..? " මට හිතෙන හැටියට නම් හොදින් ජීවිතය ගත කිරීම කියන්නේ හොද ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් .. මා දන්නා තරමින් හොද ජීවිතයක් ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වලකී, සදාචාර සම්පන්න හා විනයානුකුල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්රයෝජනවත් ගමන් මගක යන එකයි.
Apal Gaha Yata - ඇපල් ගහ යට
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Nishani Dissanayaka - නිශානි දිසානායක
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Rebecca Clark Brockway
- ISBN: 9786245834136
- Availability: Available
-
Rs. 780.00
- KBOOKS Cashback Rewards: 78