රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ ඔහු වෙසෙන පරිසරය ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා පැහැදිලි චිත්ත රූප මවයි. පිටු ගණන් දීර්ඝ දෙබස් වලට පසුබිම් වූ අතිශයින් සංකීර්ණ මනෝභාවයන් ඉතා ව්‍යක්ත ලෙස හසුරුවමින් පිටු 750ත් ඉක්මවන පොතක් පුරා ඉතා සැහැල්ලුවෙන් ඉදිරිපත් කිරීම මෙහි ප්‍රබලම විශේෂත්වයයි.
පිටු 750ත් ඉක්මවන පොතෙහි පිටු සියයක් පමණ ගත වන විට රැස්කොල්නිකොවු අපරාදය කළේය. පිටු හය සියයකට ආසන්න වූ ඉතිරි කොටස ඔහු ලබන දඬුවමයි. සත්‍යය නම්
ඔහු අපරාදය කරන්නට සිතූදා පටන්ම ඔහු දඬුවම් විඳිමින් සිටින බවයි.
Aparadhaya Saha Danduwama Veluma 1 - අපරාධය සහ දඬුවම වෙළුම 1
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Fyodor Dostoyevsky - පියෝදර් දොස්තයෙව්ස්කි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9789555910677
- Availability: Available
-
Rs. 2,200.00
- KBOOKS Cashback Rewards: 220
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Karenina - ඇනා කැරනිනා
රොන්ස්කි කලබල වී දුම්රිය දෙසට දිව ගියේ ය. ඔහු දුම්රිය මැදිරියකට ඇතුළු වන විටම සුන්දර කාන්තාවක් එහි..
Rs. 1,250.00
Aparadhaya Saha Danduwama Veluma 2 - අපරාධය සහ දඬුවම වෙළුම 2
''අද දෙසැම්බර් 22 වන දින.අපි සියලු දෙනාම සෙටොනොස්කි චතුරශ්‍රයට ගෙන යන ලදිමු.එහිදී අපට මරණ දණ්ඩනය ඇතු..
Rs. 2,200.00
Dubrovsky - දුබ්රොව්ස්කි
රුසියානු මහා කිව් ඇලෙක්සාන්දර් සෙර්ගේයෙවිච් පුෂ්කින් රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩ..
Rs. 420.00
Amaraneeya Minisa - අමරණීය මිනිසා
ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතීයේය.එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝය.ඉන් එක්..
Rs. 220.00
Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා
චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..
Rs. 300.00
Hathalis Ekwanna - හතළිස් එකවැන්නා
බොරිස් ලැවරෙන්යෝ 1891 ජුනි 17 වන දින රුසියාවේ කේසන් හිදී සාහිත්‍යයට ලැදි පවුලක උපන් අයෙකි. මොස්කව් ව..
Rs. 280.00
Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා
ඉවාන් තුර්ගේනෙව් ගේ නිර්මාණ සාහිත්‍ය රුසියානු නවකතා කලාවේ එක උච්ච ස්ථානයකි. රුසියානු ජීවිතයේ යථාර්තව..
Rs. 350.00
Belkinge Katha - බේල්කින්ගේ කතා
ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන..
Rs. 500.00
Guru Geethaya - ගුරු ගීතය
එසේ වුණද ඇද අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අදි..
Rs. 190.00
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ. ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 ය..
Rs. 1,100.00
Amma - අම්මා
රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ " අම්මා " අද වුවද එය විප්ල..
Rs. 1,500.00