"ආං අර ලියද්දේ කෙලවරේ කොකෙක් ඉන්නව නේද? ඒ කොකා ඉන්න කෙළිං අතුරා ගහගෙන පලෙයන් 'එහෙම කියලා මාමණ්ඩි ගෙදර ගියා. බෑණත් 'හා' කියලා නගුල අතට ඇරං කොකා දිහා බලාගෙන හරක් ඒ පැත්තට එළවලා අතුර ගහන්ඩ පටන් ගත්තා. හරක් බාන ඩිංගක් ඉස්සරහට එලවගන යනකොට අර ඉස්සරහ හිටපු කොකා ඉගිල්ලිලා ගිහිං වෙන තැනක වැහුවා.
Apatama hinahena Apema Janakatha - අපටම හිනැහෙන අපේම ජනකතා
- Publisher: Deyyandara Gamage Publishers
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Gamini Kandepola - ගාමිණී කන්දෙපොල
- ISBN: 9789550476022
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25