එකිනෙකා පිළිබඳව පෞද්ගලිකව සඟවාගත් කෝන්තර,අස්-කොන් තිබුනද පොදු ආපදාවකදී මේ නිවාස පහළොවේ පිරිස අතර වූ එකමුතුකම නිරන්තරවම ජය ගනී.මේ ද එවන් කුඩා අවස්ථාවකි.
විසිර යන පිරිස අතර සිටි අයෙක්.'දයා අයියේ බලන්නකෝ අපේ නෝනා මහත්තුරු හරි චන්ඩියෝ නේද?'යැයි හඬනගා පැවසුවේ ඔවුන්ව අගේ කිරීමක් ලෙසය.කෙසේ වුවද ඒ රාත්‍රිය ගෙවී ගියේ පසුදින කාන්තා සමුළුවට රසවත් මාතෘකා රැසක් එකතු කරමිනි.
Appuhamige Katha Wasthuwa - අප්පුහාමිගේ කතා වස්තුව
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Mithila Rasadari Wikramasinha - මිථිලා රසාදරී වික්‍රමසිංහ
- ISBN: 9786245148233
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gurukama Devikamaki - ගුරුකම දෙවිකමකි
ගුරුවරයා අලුත් වන්නේ කෙසේද? ගෝලීයකරණය හමුවේ ලෝකය ගෙමිදුලක් බවට පත් ව ඇති යුගයක ද,මුල් පත්වීමට සරිලන ..
Rs. 300.00
Anunge Oppuwak - අනුන්ගේ ඔප්පුවක්
නැවතීම අතීතයේ දවසක යතුරු පැදියක නැගී කැරකුණා වට ගණන් ඔබ හිනැහුණා මහ හඬින්&n..
Rs. 300.00
Dhammika Samanera Watha - ධම්මික සාමණේර වත
මේ පරිසරය විස්තර කළ යුතු නැත.එහෙත් වෘද්ධ උපාසිකාවන් සුදු වතින් සැරසී පහන් අතින් ගෙන දෙනෙත් පියා මධුර..
Rs. 300.00
Anthima Peliya - අන්තිම පේළිය
ගෙම්බා හිස කසමින් මෘදු සිරුර පුම්බමින් ගමනට සුදානම් විය.ඉර මුදුන් වේලාව අසන්න වෙත් ම බාල්දිය හිටි හැ..
Rs. 300.00
Nimnaye Rajali Dhenuwa - නිම්නයේ රාජාලි ධේනුව
හය දෙනෙකුගෙන් යුතු පතල් වාඩියෙන් යාබද නිවසේත් හිමිකරු ඔහුය.ඔහුගේ බිරිය ද මම දෙවතාවක් දැක ඇත්තෙමි.ඇය ..
Rs. 300.00