ජිවිතයේ හැම අයිතියම නුබට තියෙද්දී
මා නුබට තවකෙකුගේ විය...
ජිවිතේ ලැබූ ලොකුම හිමිවීම
අහිමිවීමක් කර නුබ විදවන්නේය ...
නුබ නුබටම ඊර්සියා කර ඒ
ඊර්සියාවේ උපතට නුබ ආදරය කරන්නේය ...
ඉතින් මම නුබේ බව නොදැන
නුබ අන්සතු වී හිදින්නේය ....
- මන්දාරා -
Apurwa Mandari - අපුර්වා මන්දාරි
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anusha Fernando - අනුෂා ප්රනාන්දු
- ISBN: 9786245558032
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80