ලී වලින් හදාපු ලී බෝනික්කෙක් තමයි නොඩී.නොඩී ව හැදුවේ ගම්මානයේ ඉන්න වඩු රාළ.දවසක් නොඩී වඩුරාල.දවසක් නොඩී වඩු රාළ ගෙ ගෙදරින් පැනල යන කොට එයාට කන් දිග මුත්තා නොඩීව සෙල්ලම් ලන්තෙට එක්කරගෙන ගියා.සෙල්ලම්ලන්තයේ ජීවත්වන්නේ සෙල්ලම් බඩු විතරයි.නොඩී මේ අපූරු සෙල්ලම්ලන්තයේ පදිංචි වෙලා එයාට මුහුණ දෙන්න වෙන අපූරු සිදුවීම් ගොඩක් මේ පොත් පිංචේ තියෙනවා.
Apuuru Li Bonikka - අපූරු ලී බෝනික්කා
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Prabodha Hemachandra - ප්‍රබෝධා හේමචන්ද්‍ර
- ISBN: 9789558909440
- Availability: Available
-
Rs. 160.00
- KBOOKS Cashback Rewards: 16
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amma Mama Obata Udavu Karannam - අම්මා මම ඔබට උදවු කරන්නම්
මේ වනාහි දරුවෙකුගේ අභ්‍යන්තරයේ මව කෙරෙහි ඇතිවන සැබෑ අහිංසක අති උණුසුම් හැගීමයි ..
Rs. 160.00
Aluth Asalwesiyek Awith - අලුත් අසල්වැසියෙක් ඇවිත්
ළමයට ඉඩදෙන්න රැකගන්න තමාගේ ස්වාධින අදහස්.....! ..
Rs. 160.00
Amma Weda Warjanaye - අම්මා වැඩ වර්ජනයේ
මෙය පවුලක සාමාජිකයන් අතර තිබිය යුතු වගකීම් පිළිබද කතාන්දරයකි....
Rs. 160.00
Thawa Winadi Pahak Denna - තව විනාඩි පහක් දෙන්න
මෙය ඉලක්කම් පිලිබදව හා නින්දට යාම තේමා කරගත් කතාවකි... ..
Rs. 160.00
Adaraniya Hansayaneni - ආදරණිය හන්සයාණෙනි
එකිනෙකා මත යැපෙන ප්‍රේමය අන්‍යෝන්‍ය වශයෙන් උණුසුම්ය,උපකාර කරන සුළුය...
Rs. 160.00
Abaddi Maha Godayi - ඇබැද්දි මහ ගොඩයි
අපූරු ලී බෝනික්කාගේ හතරවන වික්‍රමය සෙල්ලම්ලන්තයේ ජීවත්වන නොඩී ට එක පිට එක ඇබැද්දි පැමිණෙයි.අවසා..
Rs. 80.00
Nodiyi Eyage Car Poddayi - නොඩියි එයාගෙ කාර් පොඩ්ඩයි
අපූරු ලී බෝනික්කාගේ තුන්වන වික්‍රමයසෙල්ලම්ලන්තයට ආපු නොඩී ට කාර් පොඩ්ඩක් තෑගි ලැබුණු බව දැන් පුංචි ඔ..
Rs. 80.00
Car Horu Allapu Hati 2 - කාර් හොරු අල්ලපු හැටි 2
සෙල්ලම්ලන්තයේ පදිංචි වන නොඩී මුලින්ම රැකියාවක් සොයා ගනී.අලුත් තැනක වැඩ කරන්නට ලැබීම නොඩී ට සතුටකි.මේ..
Rs. 160.00