අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි.මේ චූල ජාති - කුල - ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රබන්ධයකට ගොනු වීමකි.මේ තම තමන්ගේ කුඩා හෘදය වස්තුවල රැඳී රෝමාන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්‍රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.
Aragalam - අරගලම්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්‍රා රාජකරුණානායක
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553126368
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
ABC Minimarum - ABC මිනීමැරුම්
" ABC Murders by Agatha Christie නිර්නාමික ලිපියක්..... කැළඹිමක්.... ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් නිලධාරී..
Rs. 890.00
Aalakamandawa - ආලකමන්දාව
පුහුණු කල රසිකත්වය උදෙසා රත්න ශ්‍රී විජේසිංහ ලියු,අමරදේවයන් පටන් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ,එච්.එම් ...
Rs. 300.00
Premanishansa - ප්‍රේමානිශංස
පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්..
Rs. 1,350.00
Kandy Mahal - කැන්ඩි මහල්
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද..
Rs. 1,950.00
C+ - සී+
සී+,සුරත් ද මැල් ගේ දෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්‍ය සම්මාන දිනා ගැන..
Rs. 1,950.00
Pahanaka Adura - පහනක අඳුර
සමාජ - දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සුර්යයා ද, සමාජ - රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහන් ද නිවී යයි..
Rs. 950.00
Saru Diya - සරු දිය
ඔවුහු මහපොළොව පමණ දැන අපූරුවට පරිහරණය කළෝය.සරුදිය නිකරුනේ මුහුදට ගලා යාමට ඉඩ නොදී අපූරුවට කළමනාකරණය ..
Rs. 550.00
Wali Kathare Piya Satahan - වැලි කතරේ පිය සටහන්
මැද පෙරදිග ගෘහ සේවිකාවන් වශයෙන් යන අපේ කාන්තාවන් පිලිබඳ ඛේදවාචකය තුලින්, අප විසින් වැළඳ ගනු ලැබූ විව..
Rs. 550.00
Soyuru Pemak - සොයුරු පෙමක්
'සොයුරු පෙමක්' නවකතාවේ තේමාව වන්නේ කඳු පල්ලම් තැනිතලා වන් මධ්‍යයේ ගෙවී ගිය දිවිය තුළ ඇති වූ අතිශයින්..
Rs. 675.00
Adaraneeya Newyork - ආදරණීය නිව්යෝර්ක්
විදෙස් ගත ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ජීවිතය හා ඛේදය සාකච්ඡා කරන නවකතාව අද ලියවෙන්නේ වැදගත් සාධකයක් පද..
Rs. 550.00
Agosha Gaweshanaya - අඝෝෂ ගවේෂණය
භෞතික ද්‍රව්‍යය, ජීවය යැයි කිව හැක්කා වූ ශක්තියක ඝන වීමෙක් පමණි...
Rs. 850.00
Thanithandala - තනිතණ්ඩල
''මිනිස්සු වෙනස් වෙනව සුන්නා..එහෙම වෙනස් වෙන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව! ඒ හින්ද ඒ ගැන ඔයා වොරි ව..
Rs. 575.00
Nirayuda - නිරායුධ
ඒ සාමය, සංහිඳියාව එම්මා ගුණගරුක වෛද්‍යවරියක් කළාය. ගීතා හා සෙබළ කරුණාරත්නට නව ජීවිතයක දොරටු විවෘත වි..
Rs. 650.00
Maga Bala Hidimi Mama - මග බලා හිඳිමි මම
විරාජිනී හා කාන්ති වෙත මාරුවෙන් මාරුවට බැලූ ඔහු වීරසිරිය.ඔහුගේ පෙනුම එදාට වඩා අද හාත්පසින්ම වෙනස්ය.ව..
Rs. 850.00
Namak Nathi Kathawak - නමක් නැති කතාවක්
වහල අහසට පුපුරා ගිය නිවෙසේ,කළු ගැසී උණ්ඩවලින් රටා මැවුණු බිත්ති,මිනිස් රුධිරයෙන් ඉතිරෙන ළිං, මායාවක්..
Rs. 950.00
Duo - ඩුඕ-Dedenek-දෙදෙනෙක්
ඩුඕ සුරත් ද මැල් ගේ තෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්..
Rs. 1,350.00
Paduru Badina Gas - පඬුරු බඳින ගස්
''කලූ මිනිස්සු කියන විදිහයි, මම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියෙනව.. ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක..
Rs. 1,400.00
Genji Monogathari - ගෙන්ජි මොනොගතරි
ගෙන්ජි මොනොගතරි ලොව ප්‍රථම නවකතාව ලෙස සැලකෙතත් එය වර්තමාන ප්‍රේම කතාවක් බඳුය. එකොලොස්වන සියවසේ ජපන් ..
Rs. 1,500.00
Kedelle Aganthukaya - කැදැල්ලේ ආගන්තුකයා
වර්තමානයේ මධ්‍යම පාන්තික ඉහල සමාජ ස්ථරයේ පවුල්වල තරඟකාරී ජීවන රටාවක් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් බොහෝව..
Rs. 1,600.00
Lamuthu Amaya - ළමුතු අමයා
'ළමුතු අමයා' ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. "ළ..
Rs. 800.00
Nishpaththi - නිෂ්පත්ති
නූතන සමාජයේ විවිධත්වයෙන් පිරිපුන්, අපූර්වත්වයෙන් ඉතා සංවේදී මිනිසුන් සහ ගැහැනුන්ගේ ආදරය අනුරාගය හා ජ..
Rs. 1,200.00