හේතුපාලගේ සීයාගේ කිල්ලෝටෙන් හුණු ටිකක් අරගෙන මුට්ටියේ ලොකු ඇස් දෙකයි, නහයයි,කටයි ඇන්ද. පිදුරු කට්ටියකින් ඔළුව වැහුවා. ගෙදර පෙට්ටගමේ අස්සක තිවුන කළු කෝට් එකක් ඇන්දුවා.බඩ මහත් වෙන්න පිදුරු පිරෙව්වා.යටට ඉරුණු සරමක් ඇන්දෙව්වා.දැන් පඹය හරි.හොඳ පැල ඉන්නක් අරගෙන පඹය ඒකට හයි කරල කුඹුරෙ මැද හිටෙව්ව.අතට ලී වලින් හදපු තුවක්කුවක් දුන්න.කිරිසඳාටම පඹය දකිනකොට හිනහයි.පණ ඇති මිනිහෙක් කුඹුරේ මැද හිටෙව්ව.අතට ලී වලින් හදපු තුවක්කුවක් දුන්න.කිරිසඳටම පඹය දකිනකොට හිනහයි.
Aruma Puduma Lama Katha - අරුම පුදුම ළමා කතා
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - P.G.Punchihewa - පී.ජී.පුංචිහේවා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246138004
- Availability: Available
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ali Nema - අලි නෑම
සතුටු සිතින් කරන උදව් දුර දිග යනවා සමගිකමේ දියුණුවකුත් එයින් ලැබෙනවා ..
Rs. 250.00
Alu Pusige Punchi Pataw - අළු පූසිගේ පුංචි පැටව්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 300.00
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 250.00
Aluth Andare - අලුත් අන්දරේ
අග්‍ර පුරෝහිතතුමා ටික වේලාවක් කල්පනාවේ යෙදිලා හිටියා.''අන්දරේ නැතිව අපිටත් හරිම පාළුවක් දැනෙනවා රජතු..
Rs. 150.00
String of Archaeological Sites on the East Coast and Other Articles
The Subjects dealt in these articles range from History, archaeology, administration, personalities,..
Rs. 800.00