ඔයා අරුනෝදී නංගිව භාරගන්න දේනු.නංගි මේ වෙලාවේ ඉන්නේ හොදටම අසරණ වෙලා.තාත්තෙක් නැති දරුවෙක් එක්ක තනිවෙනවා කියන්නේ මොන දුකක්ද කියන දේ මට අමුතුවෙන් දැනෙන්න දෙයක් නැ...මොකද මං ඒ තරම් දුකක් වින්දා.හැමදාම ඩොක්ටර් ගාවට යද්දී මම අසරණ වුනු තරමක් මම විතරයි දන්නේ..
Arunoda Manavi - අරුණෝද මානවී
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Imesha Madhavee Mallavaarachchi - ඉමේෂා මාධවී මල්ලවආරච්චි
- ISBN: 9789557829722
- Availability: 2-3 Days
-
Rs. 560.00
- KBOOKS Cashback Rewards: 56