සම්මතයට පිටුපාන ගැහැණු හා පිරිමි අප අතර කොතෙකුත් සිටිති. ඔවුන්ගේ ජීවන රටාවේ කිසියම් අමුත්තක් ඇත. ඒ තුළ සැගවී ඇති සත්‍යය සම්මතයෙන් එහා නොසිතන බොහෝ දෙනෙකුට තේරුම් ගත නොහැකිය. සුගලා සම්මතයට පිටුපාන ගැහැනියක නොවේ. එහෙත්, ඈ ගතකරන සැබෑ ජීවන රටාව අස්ම්මතයට නෑකම් කියන බව නොරහසකි. එතුළ දුක, සතුට මෙන්ම ජීවිතයේ විවිධ හැල හැප්පීම් රැදී ඇත. සුගලාගේ චරිතයේ මීළග අදියර " සාන්තුවරයා සහ යමපල්ලා " නමින් එළිදැක්වීමට නියමිතය.
Asammathaya - අසම්මතය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anula De Silva - අනුලා ද සිල්වා
- ISBN: 9789551188818
- Availability: Out Of Print
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය
ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග ද..
Rs. 1,680.00
Handana Muhuda - හඩන මුහුද
තුන් හැවිරිදි වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනාන්තරයක අතරමං වේ.මෙසේ අතරමං වන සුදු ජාතික දරැවා කලු ජා..
Rs. 650.00
Adaraya Samugani - ආදරය සමුගනී
සයොනාරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයත් ඇමෙරිකාවත් අතර තිබූ යුධමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේත..
Rs. 500.00
Adaraya Bala Idi - ආදරය බලා ඉදී
Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය. වෛද්‍යවරයකු ලෙස හමුදා රෝහලක සේවයට එක් වු ලින් ..
Rs. 500.00
Aththatu Mawila - අත්තටු මැවිලා
" මේක මගේ සීයාගෙත් සීයා තමයි පටන් ගත්තෙ..හියූ නෙවිල්.මුලින්ම තිබුනේ කෝපි වගාව.නෙවිල්ගෙ පරම්පරා ..
Rs. 550.00
Thiththa Kopi - තිත්ත කෝපි
Christine Wilson විසින් රචිත Bitter Berry කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,350.00
Ayubowan - ආයුබෝවන්
යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..
Rs. 530.00
Uma - උමා
ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..
Rs. 380.00
Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය
E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..
Rs. 460.00
Nihada Adaraya - නිහඬ ආදරය
Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Pawulaka Gindara - පවුලක ගින්දර
Pa Chin විසින් රචිත The Family ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 590.00
Wedi Warusa - වෙඩි වරුසා
කීත් නම් යුධ සෙබලා වියට්නාම් යුද්ධයේ දී තමා අත්විදි අද්දැකිම් එකට එක් කල මේ කතාව තුලින් යුද්ධයේ ඇති ..
Rs. 490.00
Hiri Othap - හිරි ඔතප්
Sidney Sheldon නම් කතුවරියගේ The Laid Plans ඉංග්‍රීසියෙන් ලියැවුණු අපුරු නවකතාවකි...
Rs. 570.00
Adaraneeya Wiyaruwa - ආදරණීය වියරුව
මීරා දහහත් හැවිරිදි හින්දු යුවතියකි.රිචර්ඩ් තරුණ ඉංග්‍රීසි ජාතිකයෙකි.සියල්ලන්ගේ වෛරය හා ද්වේශය හමුවේ..
Rs. 500.00
Pilika Wattuwa - පිළිකා වාට්ටුව
පිළිකා වාට්ටුවේ ඉහළින්ම අංක 13 සදහන් විය. පැවෙලෝ නිකොලේ රස්නොව් කිසිදා මිත්‍යා මත විශ්වාස නොකරන්නෙකු..
Rs. 850.00