වෘත්තියෙන් පාරම්පරික ලෝකුරු ශිල්පියෙකු වන කාලෝ බ‍්‍රහ්මණත්වය නම් කොටියා පිට නගින්නේ තමාටත්, තම දියණියටත් සිදු වූ අකටයුතුකම්වලට පළිගැනීමේ අදහසිනි. එහෙත්, ‘කොටියෙකු පිට මතට නැඟුණු කෙනෙකුට ඉන් බැසිය නොහැකිය’ කියා ඉපැරැණි කියමනක් ඇත්තේය. භාවානි භට්ටාචාර්ය ලියූ He who rides a tiger කෘතියේ රසාලිප්ත සරල පරිවර්තනයයි.
Asani Sara - අසනි සර
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumari Walihinda - කුමාරි වැලිහිඳ
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786242041803
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 70