කතන්දර ඇසීමටත්,කතන්දර කීමටත් මිනිසා තුළ පවත්නා ආශාව නිසා '' ජනකතාව'' ලෝකයේ හැම ජන කොටසක් අතරම,අනෙක් කලාවන් සේම වර්ධනය විය.ජනකතා මුල්වරට නිර්මාණය වන්නේ සාමාන්‍ය මිනිසුන් අතිනි.ඇතැම් විට සුළු වශයෙන් වෙනස් වෙමින් කටින් කට ඉදිරියට යන්නේ ඉන් පසුවය.ඒ නිසා ජනකතා වලට විෂය වන්නේ ඔවුන්ගේම ජීවිතය හා බැඳුනු කරුණුමය.ඔවුන් ජීවත් වන හැටි,ඔවුන්ගේ සිරිත් විරිත්,ඇදහිලි,විශ්වාස ඇතුළු සියලු දේ ජනකතා වලට විෂය කරගෙන ඇත.මිනිස් ලොව,දෙව්ලොව,අපාය,භූත ලෝකය,සත්ව ලෝකය යනාදී වශයෙන් ඒවායේ අඩංගු කරුණු වලට සීමාවක් නැත.එහෙත් ඒ කුමන කතාවක වුවද බැඳී පවතින්නේ ඔවුන්ගේ ජීවිතය හා සම්බන්ධ කරුණුමය.
Asiyawe Janakatha - ආසියාවේ ජනකතා
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Wimaladasa Samarasingha - විමලදාස සමරසිංහ
- - Folklore - ජනකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245834143
- Availability: Out Of Stock
-
Rs. 960.00
- KBOOKS Cashback Rewards: 96
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nuthana Japan No Natya Pahak - නුතන ජපන් හෝ නාට්‍ය පහක්
"ජපන් නාට්‍ය කලාවේ නිර්මාණ 05 ක් ඇසුරෙන් රචිත පර්යෙෂණ ග්‍රන්ථයකි ."..
Rs. 375.00
Anne Frank Saha Age Rahas Kamaraya - ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ රහස් කාමරය
Anne Frank's tales from the secret annexe ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 550.00
Wiruddhawadiya - විරුද්ධවාදියා
Gao Xingjian , සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගය හිමිකරගත් පළමු වන චීන ලේඛකයා ය . මේ ඔහුගේ One Ma..
Rs. 950.00
Nimanga - නිමංගා
ආරම්භයේ දී නම් සිත සෙස්සන් සමඟ පූජාව තුළ සිටිය ද මද වේලාවකින් එය මෙහෙක කරා දිව ගියේ ඇයට ද රහසිනි.ඇයග..
Rs. 1,200.00