"මෙච්චර ප්රශ්නයක් වෙලා තියනවා. තමුසෙට තියෙන්නේ කෑම එකේ සිහිය..." සහසන කෝපයෙන් මගේ කනට කර කොඳුරන විට දෙලොව සිහි වුණේ ඔහු මා සිතන දේ පවා ඉවෙන් මෙන් වටහා ගන්නා නිසාවෙන්.
"මේ කෙල්ල ගොඩේ නිසයි මම කැමති මිෂෙල්. තමුසෙලා සිද්ද පත්තිනි වගේ රඟලා රෙද්දේ තුත්තිරි ආලෝ ගත්තට මගේ ගොඩේ කෙල්ලගේ රෙද්ද පිරිසිදුයි මිෂෙල්. එකයි තමුනුයි විහංගනාගෙයි තියෙන වෙනස..." දෙනෙතේ කඳුළු පොකුරු පිටින් කඩා වටෙන විට එම යුවතිය දිව ගියේ කිසිවක්ම නොපවසමින්. සහසන යලිත් මා දෙසට හැරුණේ එතරම් හොන්දකින් නොවේ.
දැන් තමුසෙට දැන ගන්න ඕන් නැද්ද ? ඒ කෙල්ල කවුද කියලා..." මම නැතැයි කියන්නට මෙන් හිස දෙපසට හෙළුවේ යම් බියකින්.
ශික්... උඹ වගේ ගෑනියෙක්වනේ මම ඉතින් කසාද බදින්න යන්නේ..." "
Athangili Patali - අතැඟිලි පැටලී
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Roshani Achala Abeysinghe - රොෂානි අචලා අබේසිංහ
- ISBN: 9786249985087
- Availability: Available
-
Rs. 950.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sihinayakin Paata Aran - සිහිනයකින් පාට අරන්
''ඔව්.අභිමන්.. මම ඔයා ලංකාවේ මං ලඟින් ඉන්නකම් ඔයා මගේ කියල හිතුවා..මම ඔයාට ආදරේ කලා.මතකද ඉස්සර...ඔයා..
Rs. 680.00
Nuba Nadan Sandasawi - නුඹ නාඬන් සඳසාවි
ඉමේෂ් නිහඬව ඉවත බලා ගත්තේ මඳ කෝපයකිනි.පියා වුණත් ඔහු මෙතරම් ඉමේෂ්ගේ පවුල් ජීවිතයට ඇඟිලි නොගැසුවා නම්..
Rs. 1,100.00
Meera - මීරා
''නැන්දම්මාගේ හිතෙත් මේකිව අර බේබී මහත්තයට බන්දල දෙන්නද? එව්වා නම් හරියන් නෑ නැන්දම්මේ... අන්න සිරිව..
Rs. 1,200.00
Jeewithayata Heena Denna - ජීවිතයට හීන දෙන්න
යුවතිය අසරණව එම මුහුණ දෙස බැලුවා පමණි.ඔහු කඩවසම් තරුණයෙකි. තියුණු දෑස එම මුහුණට අමුතුම කාන්තියක් එක්..
Rs. 1,000.00