නූතන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ සිට (1896) ඉකුත් රියෝ ඔලිම්පික් තරගාවලිය (2016) දක්වා පැවැති ඔලිම්පික් තරගාවලි 31 ක් ආශ‍්‍රිතව තරග ඉතිහාසයට එක්වූ ‘ඔලිම්පික් නොවන ඔලිම්පික් කතා’ සහ එම තරගාවලිවල නිල සිදුවීම් මෙම ග‍්‍රන්ථයට පාදක වී ඇති අතර මෙම ග‍්‍රන්ථය ඔලිම්පික් නොවන ඔලිම්පික් කතා සහ අදාළ දත්ත වශයෙන් කොටස් දෙකකින් සමන්විතය. ඔලිම්පික් පිටියේදී මෙතෙක් වාර්තා වී ඇති ආදරය, වෛරය, හද ගැස්ම, විවාහ, වර්ජන, දේශපාලනය, ඝාතන, දේශ ද්‍රෝහි කි‍්‍රයා මෙන්ම පිටියේ මහත්මා ගුණ ආදි සිද්ධීන් සඳහා මේ ග්‍රන්ථයේ ඉඩ වෙන්කර ඇත.
Athans Sita Rio Dakwa - ඇතැන්ස් සිට රියෝ දක්වා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Sports - ක්‍රීඩා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Asoka Gunathilaka - අසෝක ගුණතිලක
- - Books to read in Quarantine
- ISBN: 9789554316812
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kandulu Atharin Sinasena Rajina - කඳුළු අතරින් සිනාසෙන රැජින
රැජින ඇය යි ඇගේ රාජ්ජේ..."ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියත් අට දෙනෙකි. මී මුනුපුරු මිනිප..
Rs. 450.00
Lo Pathala Sangrama - ලෝ පතළ සංග්‍රාම
පෞද්ගලික තණ්හා ආශා,බල කාමය,දේශපාලන ව්‍යාප්තවාදය,ත්‍රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයේ නාමයෙන් ලෝක නායක..
Rs. 375.00
Eth Mama Piyabami - ඒත් මම පියාඹමි
නව කතාවක්, කවි, කෙටිකතා ඇතුළත් නිර්මාණ සංග්‍රහය පූසෙකු දුටු සඳ ලෙහෙනෙකුගේ බියපත් විලාශය...තරුණය..
Rs. 500.00
Gharma - ඝර්ම
නිවසින් පිටව ගිය හෙතෙම පෙරළා පැමිණියේ රාත්‍රී ආහාරය සඳහා උණු උණු ආප්පද රැගෙනය. දියණියගේ ප්‍රියතම ආහා..
Rs. 1,550.00
Balla Katuwa Giya Kanthawa E Mage Amma - බල්ලා කැටුව ගිය කාන්තාව ඒ මගේ අම්මා
'අන්නා ඔයා අන්තිමට මොස්කව් ගියේ ගුරෝව්ව මුණගැහෙන්න කියල මම දන්නවා. ඊට කලින් ඔහු ඔයාව සොයාගෙන මෙහෙට ආ..
Rs. 970.00