මම සැලොන් එකට එකට කිව්වේ කෙස් වැටියම රෝස පාට කරන්න කියලා. එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපදියි. ඒ උපදින්නේ කායා. අතීතය කන්දක් නාය යනවා වගේ ගියාවේ. බොර පාට මහා දිය කදක් එක්ක ගහකොළ, ගේදොර කඩා බිඳ ගෙන එන නාය යාමක් වගේ සලකුණක්වත් නොතබා කල්කිව අරන් යන්න කායාට උපදින්න. සතුටට වැඩි වටිනා දෙයක් මිනිස් ප්‍රාණියෙකුට තියෙන්න බෑ. ඔයා හැමදාම සතුටින් ඉන්න.
Atharathura - අතරතුර
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්රා රාහුබද්ධ
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246107062
- Availability: Available
-
Rs. 1,500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dora Dora Kaluwara - දොර දොර කළුවර
අලුත්ම පරිවර්තනය දොර දොර කළුවර. එහි මුල් කතෘවරිය Lawrence Anderson.මුල් පොතේ නම Fever 1793. 17..
Rs. 600.00
Kandak Sema - කන්දක් සේමා
නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගනු පිණිස බව ඔබ දන්නවා. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ..
Rs. 1,500.00
Aga Pipi Mal - අග පිපි මල්
''"ඒ නැකැත් වෙලාවට මමම නාවනවා. ඔහොම නැකතකට මාවත් නෑව්වනේ. පොල් ගෙඩිය සොමෝසමේ බිඳුණා. කෝ ඒත්, කසාද බැ..
Rs. 1,500.00
Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද
රාවණා ට හිස් දහයක් තිබුණාද?නැත නැත! එසේ වි නම් එය ජාන විකෘතියකි.හිස් දහසක් යනු රාවණාගේ දැනුම් සම්..
Rs. 1,800.00