ඔලිම්පස් හි වීරයෝ කතා මාලාවේ නවතම සිංහල පරිවර්තනය
පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.
අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන ගයියා නැමති පොළෝ දෙවඟන අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරුන් පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.
මේ අතර යෝධයන් විසින් හේසාල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝව බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැුසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලූ මකුණුවන්ගේ මව වූ බිහිසුණු රාක්ෂියකට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝව බේහාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද ?
Atheenage Salakuna - ඇතීනාගේ සලකුණ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manjula Dissanayaka - මංජුල දිසානායක
- - Rick Riordan
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556973235
- Availability: Available
-
Rs. 2,250.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akunu Hora - අකුණු හොරා
ග්‍රීක දෙවියකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ.මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින් පැසිපන්දු..
Rs. 1,800.00
Titange Shapaya - ටයිටන්ගේ ශාපය
අර්ධ සිංහ,අර්ධ මිනිස් රාක්ෂයෙක් සමඟ කරන්න ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති. එහි ග්‍රීක දෙවියකුගේ ..
Rs. 1,500.00
Egypthu Sellama - ඊජිප්තු සෙල්ලම
මේ ඉන්නේ බළල් දෙවඟන බැස්ටෙට්, නෙෆෙර්බෙත් රැජින, අයිඩා කුමරිය සහ මාර්ශමෝසිස් රජ කුමාරයා. එතකොට අර බූව..
Rs. 350.00
Neptunege Puthraya - නෙප්චූන්ගේ පුත්‍රයා
"මුලින් ම, ඔහු වියපත් ගැහැනු කෙනෙක් දෑතින් ඔසවාගෙන පය පැකිළෙමින් ඉදිරියට එනවා දකිද්දී, හේසල්ට හිතු..
Rs. 975.00
Olimpashi Rudhiraya - ඔලිම්පස්හි රුධිරය
The Blood Of Olympus හෙවත් ''ඔලිම්පස්හි රුධිරය''යනු ඔලිම්පස්හි වීරයෝ කතා මාලාවේ පස්වැනි සහ අවසාන කොට..
Rs. 2,500.00
Siyabala Gahe Premaya - සියඹලා ගහේ ප්‍රේමය
ඕනෑම ගිනිගෙඩියක් අත්හදා බැලීමේ මට්ටමේ දී මගේ හිස මත පතිතවන අන්දමේ දුර්ලභ වාසනා ගුණයක් සහිතව ජන්මය ලබ..
Rs. 500.00
Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය
යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන්දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕ..
Rs. 1,875.00