මොකද මේ තනියම පැත්තකට වෙලා කල්පනා කරන්නේ..නැහැ මෙග්,රෙස්ටුරන්ට් එක අරින්න තව වෙලා තියෙන නිසා මම නිකම් ඔහේ මේ පැත්තට ආවා.නැහැ,ඔයා හිතන්නේ ටෙරන් ගැන!මම ඒක දන්නවා ටීනා..,මට ඔයාව තේරුම් ගන්න පුළුවන්.මම දන්නවා ඔයාගේ හිතේ තියෙන වේදනාව.ඒත් ටීනා ඒක තුනී කරගන්න උත්සාහ ගන්න.ඔයා මොනතරම් කල්පනා කලත්,මොනතරම් දුක් උනත්,ටෙරන් ආපහු එන්නේ නෑ නේද?ඇත්ත මෙග්.යථාර්තය එහෙම උනත් මගේ හිත ඒක පිළිගන්න සුදානම් නැහැ.
Athmayata Wandiyak - ආත්මයට වන්දියක්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Comic Books - චිත්ර කතා
- - Anton B. Perera - ඇන්ටන් බී. පෙරේරා
- ISBN: 9789555275408
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50