• Attari - ඇට්ටරි

මට එම කඹය අතාරින්න බහ. එහෙම වුනොත් එක ඇවිත් මගේ ඇගේ හැපිලා මහා විනාශයක් වෙනවා. මම කඹය තදින් බදාගත්තා. ඌ මාව වේලි දිගේ කුඹුරු දිගේ ඇදගෙන යනවා. මම මර ලතෝනි දුන්නා. එතනින් තමයි ගඟට යන්නේ නාන්න. හොඳ වෙලාවට එතනින් ඇඩ්ඩින් අයියා නාන්න යමින් හිටියා. මගේ කෑගැහිල්ල ඇහිලා ඔහු වෙලේ නියරවල් උඩින් මඩේ එරෙමින් දුවලා ඇවිල්ල කඹේ අල්ලාගෙන මාව උස්සලා අරගෙන යන්තම් බේරාගත්තා. ඔහු දැක්කේ නැතිනම් මට මොනවා වේ දැයි හිතාගන්නටවත් බෑ   

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha