මෙය ඔබට ඕටකැඩ් හඳුනාගෙන එය සමඟ කඩිනමින් වැඩ කිරීමට අවශ්‍ය ප්‍රයෝගික උපදෙස්,අත්හදා බැලීම් තුලින් තහවුරු වූ ක්‍රියාවිධි,වෘත්තීය රහස් ආදියෙන් සමන්විත පොතකි.ඕටකැඩ් පරිසරය උපයෝගී කරගෙන සංකීර්ණ තාක්ෂණික ඩ්‍රෝවින් අඳින අන්දම මෙහි අදියරෙන් අදියර පැහැදිලි කර ඇත.
මෙම පොතේ තිර රූප සඳහා බොහෝදුරට ඕටකැඩ් 2012 උපයෝගී කරගෙන ඇතත් දැක්වෙන උපදෙස් බොහොමයක් ඕටකැඩ් 2009,2013 අනුවාදය සඳහා අදාළ කර ගත හැකිය.එමෙන්ම ඕටකැඩ් 2002,2008 සමග වැඩ කරන අයට ද මෙම පොතෙන් ලබා ගත හැකි දැනුම අපමණය.
Autacad Salasum Shilpiya Athpotha 1 - ඕටකැඩ් සැලසුම් ශිල්පීය අත්පොත 1
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556720723
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70