මෙය ඔබට ඕටකැඩ් හඳුනාගෙන එය සමඟ කඩිනමින් වැඩ කිරීමට අවශ්‍ය ප්‍රයෝගික උපදෙස්,අත්හදා බැලීම් තුලින් තහවුරු වූ ක්‍රියාවිධි,වෘත්තීය රහස් ආදියෙන් විධිමත්ව පැහැදිලි කරදෙන පොත් පෙළක දෙවැන්නය.ඕටකැඩ් පරිසරය උපයෝගී කරගෙන සංකීර්ණ තාක්ෂණික ඩ්‍රෝවින් අඳින අන්දම මෙහි අදියරෙන් අදියර පැහැදිලි කර ඇත.
ඕටකැඩ් නව විශේෂාංග ගවේෂණය,නිවාස සැලසුම් ඇතුළු විවිධ ඔබ්ජෙක්ට්ස් අඳින ආකාරය,ඩ්‍රෝවින් වලට ටෙක්ස්ට්,ඩයිමෙන්ෂන්ස් හා හැචින් එක් කිරීම,ඔබේ ඩ්‍රෝවින්ස් මගින් ත්‍රිමාණ ආදර්ශ නිර්මාණය ආදිය මෙම පොතේ පළමු හා දෙවැනි කොටස් දෙකෙන් ඔබටත් මුල සිටම,පැහැදිලිව හා නිරවුල්ව ඉගෙන ගත හැකිය.
මෙම පොතේ තිර රූප සඳහා බොහෝදුරට ඕටකැඩ් 2012 උපයෝගී කරගෙන ඇතත් දැක්වෙන උපදෙස් බොහොමයක් ඕටකැඩ් 2009,2013 අනුවාදය සඳහා අදාළ කර ගත හැකිය.එමෙන්ම ඕටකැඩ් 2002,2008 සමග වැඩ කරන අයට ද මෙම පොතෙන් ලබා ගත හැකි දැනුම අපමණය.
Autacad Salasum Shilpiya Athpotha 2 - ඕටකැඩ් සැලසුම් ශිල්පීය අත්පොත 2
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556720853
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70