මෙය ඔබට ඕටකැඩ් හඳුනාගෙන එය සමඟ කඩිනමින් වැඩ කිරීමට අවශ්‍ය ප්‍රයෝගික උපදෙස්,අත්හදා බැලීම් තුලින් තහවුරු වූ ක්‍රියාවිධි,වෘත්තීය රහස් ආදියෙන් විධිමත්ව පැහැදිලි කරදෙන පොත් පෙළක දෙවැන්නය.ඕටකැඩ් පරිසරය උපයෝගී කරගෙන සංකීර්ණ තාක්ෂණික ඩ්‍රෝවින් අඳින අන්දම මෙහි අදියරෙන් අදියර පැහැදිලි කර ඇත.
ඕටකැඩ් නව විශේෂාංග ගවේෂණය,නිවාස සැලසුම් ඇතුළු විවිධ ඔබ්ජෙක්ට්ස් අඳින ආකාරය,ඩ්‍රෝවින් වලට ටෙක්ස්ට්,ඩයිමෙන්ෂන්ස් හා හැචින් එක් කිරීම,ඔබේ ඩ්‍රෝවින්ස් මගින් ත්‍රිමාණ ආදර්ශ නිර්මාණය ආදිය මෙම පොතේ පළමු හා දෙවැනි කොටස් දෙකෙන් ඔබටත් මුල සිටම,පැහැදිලිව හා නිරවුල්ව ඉගෙන ගත හැකිය.
මෙම පොතේ තිර රූප සඳහා බොහෝදුරට ඕටකැඩ් 2012 උපයෝගී කරගෙන ඇතත් දැක්වෙන උපදෙස් බොහොමයක් ඕටකැඩ් 2009,2013 අනුවාදය සඳහා අදාළ කර ගත හැකිය.එමෙන්ම ඕටකැඩ් 2002,2008 සමග වැඩ කරන අයට ද මෙම පොතෙන් ලබා ගත හැකි දැනුම අපමණය.
Autacad Salasum Shilpiya Athpotha 2 - ඕටකැඩ් සැලසුම් ශිල්පීය අත්පොත 2
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556720853
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Internet Sampurna Athpotha - ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත
මෙය ඉන්ටර්නෙට් භාවිතයේ දී ඔබේ අවධානය යොමු කළ යුතු වැදගත් සාධක කෙටියෙන් පැහැදිලි කර දෙන අත්පොතකි.ඉන්ට..
Rs. 400.00
Microsoft Office Athwala - මයික්‍රොසොෆ්ට් ඔෆිස් අත්වැල
ඕනෑම කාර්යාලයක් විධිමත්ව හා සංවිධානාත්මකව පවත්වාගෙන යාම සඳහා අතිශයින්ම වැදගත් වන සොෆ්ට්වෙයා ඇප්ලිකේෂ..
Rs. 350.00
Pariganaka Palamu Piyawara - පරිගණක පළමු පියවර
වත්මන් දරු දැරියන්ට නැතිවම බැරි අධ්‍යාපනික උපකරණයක් වශයෙන් කම්පියුටරය හැඳින්විය හැකිය.කම්පියුටරයක් ක..
Rs. 300.00
Windows 10 Sarala Lesa Ikmanin - වින්ඩෝස් 10 සරල ලෙස ඉක්මනින්
වින්ඩෝස් 10 කම්පියුටරයකින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය සියලුම උපදෙස් මෙම පොතේ අන්තර්ගත වෙයි...
Rs. 650.00
Adobi Indesign Typesetting Athpotha - ඇඩෝබි ඉන්ඩිසයින් ටයිප්සෙටින් අත්පොත
Adobe Indesign ඇප්ලිකේශනයේ සියලුම අත්‍යවශ්‍ය හැකියාවන් මෙහි විස්තරාත්මකව,සරලව සහ තිර රූප සිය ගණනක් ස..
Rs. 500.00
Facebook Sampurna Athpotha - ෆේස්බුක් සම්පූර්ණ අත්පොත
ෆේස්බුක් ගැන පහසුවෙන් සොයාගත නොහැකි සාධක,උපදෙස් හා මගපෙන්වීම් විස්තරාත්මකව හා අදියරෙන් අදියර,ආදර්ශ ත..
Rs. 500.00
Microsoft Office Word - මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්
සාමාන්‍ය කම්පියුටර් පරිශීලකයෙකුට බෙහෙවින් ප්‍රයෝජනවත් ඇප්ලිකේෂනයක් වන්නේ 'මයික්‍රොසොෆ්ට් වර්ඩ්'ය.වර්..
Rs. 350.00
Autacad Salasum Shilpiya Athpotha 1 - ඕටකැඩ් සැලසුම් ශිල්පීය අත්පොත 1
මෙය ඔබට ඕටකැඩ් හඳුනාගෙන එය සමඟ කඩිනමින් වැඩ කිරීමට අවශ්‍ය ප්‍රයෝගික උපදෙස්,අත්හදා බැලීම් තුලින් තහවු..
Rs. 700.00