'' ලොකු හාමුදුරුවනේ අපේ කෙලී රෙදි ටිකත් අරගෙන කොහේදෝ ගිහිල්ල''
පුංචි මැණිකාට වචනයකුදු කතා කර ගත නොහැකි වුව ද, හීන් බණ්ඩා යාන්තමින් වචන ගැට ගසමින් ලොකු හාමුදුරුවන්ගේ දෙපා මුල වැතිරී පැවසුවේ ය.
පොඩි හාමුදුරුවන්ගේ ආවාස ගෙය දෙසට වැඩම කළ ලොකු හාමුදුරුවන්ට දැක ගත හැකි වූයේ බුදු පිළිමයට යටින් නවා තිබුණු සිවුරත් අඳනකඩයත්ය.
Avath - ඇවැත්
- Publisher: Books By Kuveni
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Panchami Hewavisenthi - පංචමී හේවාවිසෙන්ති
- ISBN: 9786249936409
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Altheenayi Ruwanmali Saha Ruth - අල්තීනායි රුවන්මලී සහ රුත්
කාන්තාවන් 8 දෙනෙක් නාභිගත කොට නිමැවු කෙටිකතා 8ක්* ගුරු ගිතයේ එන අල්තිනායි දුයිශෙන් "පෙම් පුවත"* පැමි..
Rs. 475.00
Digu Thathpara - දිගු තත්පර
“අපි වැඩ කරන්නෙ මාස්ටර් ප්ලෑන් එකෙන් උප කොන්තරාත් බාර ගත්ත ඉංජිනේරු සමාගමකට. සියෝල් කන්ස්ට්‍රක්ෂන් ඉ..
Rs. 325.00
Diwya Loke Atharamanwa - දිව්‍ය ලෝකේ අතරමංව
''උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේදී,මගේ විහිළු වලට විහ..
Rs. 200.00
Ardha - අර්ධ
''ඒයි සිත්තරා උඹ ඔතන භාවනා කරනවද? ආන් උඹගේ නමට විසිට් එකක්...'' දර පාටියේ එකෙකුගේ හඬින් සිත්තරා ඇස් ..
Rs. 400.00
Abuddassa - අබුද්දස්ස
වැලි මළුව සන්සුන්ය.බෝ සෙවනේ සිලි සිලියේ මිහිර කිසිදු සංගීත භාණ්ඩයකින් උත්පාදනය කර ගත හැකි වේ යැයි සි..
Rs. 600.00