ජීවිතය පුදුමාකාර යැයි ඔහුට සිතේ. අල්ලපු වටේ ජීවත් වූ රූපා ව තමාට කරකාර බඳින්නට සිදු වූයේ මැදි වයසේදී ය. ඒ ද තමන් උපන් ගමෙන් බොහෝ ඈත ප්‍රදේශයකදී ය. සියල්ල කෙසේ සිදුවුනි ද, අවසානයේ තමාටත් ඇයටත් මෙසේ ජීවිතය විඳින්නට ඉඩ ලබාදීම ගැන ඔහු සැනසීමට පත් වූයේය.
Awapasa Sanda - අවපස සඳ
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sanjeewani Atulugama - සංජීවනී අටුළුගම
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245834877
- Availability: Available
-
Rs. 900.00