යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන්දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕකිඩ් අධිරාජයාගේ හදවත දිනාගැනීමට සමත්වනවා පමණක් නොව සිහසුනට පුතකු දායාද කිරීමේ භාග්‍ය ද හිමි කර ගන්නීය. අධිරාජයා අඩු වයසින් දෙව්ලොව දෙවියන් අතරට යද්දී තනිවන ඕකිඩ් කුඩා පුත් කුමරුගේ අනාගතය ද රටේ නොසන්සුන් තත්ත්වයද පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නීය.''අධිරාජිනිය ඕකිඩ්'' තුළින් ඔබ හඳුනාගත් ඇය අධිරාජයා නොමැතිව ගත කරන දිවිය මතුපිටින් සුරඟන කතාවක් සේ දිස්වුනද එය රනින් නිමකළ සිපිරිගෙයක්ම විය.
Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Anchee Min - අන්චි මින්
- - Ayodhya Verage
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245519484
- Availability: Available
-
Rs. 1,875.00
- KBOOKS Cashback Rewards: 188
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bible Kethaya - බයිබල් කේතය
පුද්ගලයන් ලෙස අපගේත්, වර්ගයක් ලෙස මනුෂ්‍යයාගේත් ඉරණම කොහේ හෝ ලියැවී තිබේද? සඳ ගමන, සියලූම ප්‍රධාන න..
Rs. 380.00
Ben Hur - බෙන් හර්
ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජූඩා බෙන්-හර් නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ ‘..
Rs. 1,350.00
Bhuthaweshaya - භූතාවේෂය
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..
Rs. 3,200.00
Atheenage Salakuna - ඇතීනාගේ සලකුණ
ඔලිම්පස් හි වීරයෝ කතා මාලාවේ නවතම සිංහල පරිවර්තනය පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ ..
Rs. 2,250.00
Benji - බෙන්ජි
බෙන්ජි කියන්නෙ විශේෂ බල්ලෙක්. දීප්තිමත් ඇස් තියෙන, නිදහසේ ඔබ මොබ සැරිසරන ඒ ගුඞ්ඩට හැමෝම ආදරෙයි. මහ..
Rs. 350.00
Adhirajiniya Orchid - අධිරාජිණිය ඕකිඞ්
සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළ..
Rs. 975.00
Bonnie Saha Clyde - බොනී සහ ක්ලයිඩ්
19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ..
Rs. 1,300.00