''පුතේ! කුඹියෝ කඩිසරයි.ඒගොල්ලෝ කෑම ගබඩා කරගන්නවා.'' අම්මා එහෙම කියද්දී ''ගබඩා කරනවා'' කියලා යසිඳු මිමිනුවා.''ගබඩා කරනවා කියන්නේ පසු කාලයකට ගන්න තියල තියනවා ඒකට තමයි ඉතිරි කරනවා කියන්නේ.'' අම්මා පැහැදිලි කළා.
Awidina Bath Ataya - ඇවිදින බත් ඇටය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Kurukulasooriya Madagedara - කුරුකුලසූරිය මැදගෙදර
- ISBN: 9786240013048
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25