අසීමිත මිනිස් වුවමනාවන්ට
සම්පත්වල සීමිත බව,
හිඟකම - ආවස්ථික පිරිවැය,
ඒව පොඩි පොඩි කතන්දර..
සාර්ව ආර්ථික සමතුලිතය,
මට තේරෙන්නෙම නැත්තෙ
ඔන්න ඔය එක්ස් වයි කතන්දර,
''ඔයාල ගණන් දන්නවනෙ
''සුළු කරලා උත්තරේ ගන්න''
සමීකරණ මග හරිනකොට
මිස් එක්ක මල පැනල,
පන්තියෙන් පිට පැන්නෙ...
Ayemath Man Panthiyena Pita - ආයෙමත් මං පන්තියෙන් පිට
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Tilan Madhubhashana Rideevita - ටිලාන් මධුභාෂණ රිදීවිට
- ISBN: 9786249924604
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Samanala Kavulu Thatu - සමනල කවුළු තටු
" පෙම්වත් නළල් තල දොළහකවේගවත් කෙටි හාදු දොළහක්මිනිත්තුවකදි තබමින්"කිස් එකක් නම් මොනවද ?"උච්ඡ ස්වරයෙන..
Rs. 450.00
Jeyapalan - ජෙයපාලන්
දමිළ කවියෙහි ශ්‍රී ලංකික සලකුණ ශාස්ත්‍රීය ලෙස ජෙයපාලන් සහ ඔහුගේ කාව්‍ය නිර්මාණ සිංහල පාඨක ජනයා ..
Rs. 500.00