'අන්නා ඔයා අන්තිමට මොස්කව් ගියේ ගුරෝව්ව මුණගැහෙන්න කියල මම දන්නවා. ඊට කලින් ඔහු ඔයාව සොයාගෙන මෙහෙට ආවා කියලත් මම දන්නවා'
'ඒ කාලෙකට කලින්නේ'
ආන්න අම්මාගේ විශ්මිත පිළිතුරෙහි හඬත් සමග ඇගේ නිල්වන් දෙනෙත මා හට මැවී පෙනෙන්නට විය.
'ඔයා මගෙ ගැන ඔත්තු බලනවද?' ඇය නැවතත් විශ්මය මුසු තරමක කේන්තියකින් ඇසුවා ය.
Balla Katuwa Giya Kanthawa E Mage Amma - බල්ලා කැටුව ගිය කාන්තාව ඒ මගේ අම්මා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Thilanga Fonseka - තිලංග ෆොන්සේකා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249880016
- Availability: Available
-
Rs. 970.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dula Dulaya - දුල දුලාය
මේ ශරීරය ජරාවත්, මරණයත්,මානයත්, ගුණමකු කමත් එවැනි තවත් දහසක් දුර්ගුණත්, ඇතැම් විටක යහපත් ගුනයනුත් ඔ..
Rs. 500.00
Dadabbaraya - දඩබ්බරයා
ආගමෙන් සහ සාහිත්‍යයෙන් වැසුණු මානව ඉතිහාසයේ දඩබ්බරම මිනිසා පිළිබඳ කතාව"..
Rs. 400.00
Charitha Dekak - චරිත දෙකක්
මෙම ග්‍රන්ථයේ එන සමහර කෙටි කතා තුලින් මුදලට ගිජු නූතන සමාජය නිර්දය ලෙස විවේචනය කරයි. ..
Rs. 495.00
Athans Sita Rio Dakwa - ඇතැන්ස් සිට රියෝ දක්වා
නූතන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ සිට (1896) ඉකුත් රියෝ ඔලිම්පික් තරගාවලිය (2016) දක්වා ..
Rs. 700.00
Diwya Loke Atharamanwa - දිව්‍ය ලෝකේ අතරමංව
''උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේදී,මගේ විහිළු වලට විහ..
Rs. 200.00
Ekthara Katu Satahanak - එක්තරා කටු සටහනක්
''මේ බාස් උන්නැහෙලානේ,එන්න.ඉඳගන්න!'' සීලවතී බලවත් සතුටකින් පසුවන්නාක් මෙන් යහපත්හාමිට දැනිණ.විල්සන් ..
Rs. 100.00
Gharma - ඝර්ම
නිවසින් පිටව ගිය හෙතෙම පෙරළා පැමිණියේ රාත්‍රී ආහාරය සඳහා උණු උණු ආප්පද රැගෙනය. දියණියගේ ප්‍රියතම ආහා..
Rs. 1,550.00