සත්කෝරලයේ සාම්ප්රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්ර වටා ගෙතුණු අපූරු නවකතාව.
~~~~
"අත්පා යකඩ වගේ සවිබල මිනිහෙකුට මල්පෙත්තක් වගේ ළමිස්සියක් තලා දාක එක
කජ්ජක් නෙමේනේ... ආං එවිට හිත කලබල කරගන්නේ නැතුව උපාය යොදවනවා..."
"මොන උපායද ඔය රතිගායට?"
"එතකොට ගෑනිගෙ කලවා අර කුලුමාදාකාරයාට පාලා බඹසර රැකගන්න ඕනෑ...මොකද එහෙම මිනිහෙකුට උගේ උවමනාව ඉටු කරගන්න බැරි වුණෝතිං ගෙල මිරිකලා කැලෑමණ්ඩියක දාලා යනවා.... එහෙම ජීවිතේ විනාස කර ගන්නවාට වඩා නරකද ඒ රතිගාය කාරයාගේ උවමනාවට යම් ඉඩක් දීලා ජීවිතේ වගේම බඹසරයත් බේරාගන්න එක..... කලවය පිදුවා කියලා එතකොට කැලලක් වෙනවද?.... කමක් නෑ මෙහෙම හරි සැනසෙනවා කියලා ඒ රතිගායකාරයා සැනසිලා යයි... දෙන්නාටම එයින් විපතක් වෙන්නෙ නෑ...Bambasara Yahana - බඹසර යහන
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Mahinda Kumara Dalupotha - මහින්ද කුමාර දළුපොත
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556779226
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45