මානව වර්ගයා වෙනත් සත්ව වර්ගයාගෙන් වෙන් කරන මූලික ලක්ෂණය ඔහු සතු ' භාෂා ශක්‍යතාව' යි. මේ ශක්‍යතාව වනාහි සිය සිතෙහි පහළ වන කවර ම අලුත් අදහසක් වුව කියා පෑමට අවශ්‍ය ' අලුත් වාක්‍යයක්' නිර්මාණය කිරීමේ ශක්‍යතාවයි. එදිනෙදා සන්නිවේදනයෙහි දී මෙන් ම සාහිත්‍ය නිර්මාණයෙහි දී ද සිදු වන්නේ ඒ ඒ අවස්ථාවට අවශ්‍ය අලුත් වාක්‍ය නිර්මාණය කිරීම යි. අලුත් වාක්‍යයක් නිර්මාණය කිරීමේ ශක්තිය මිනිසා ලබන්නේ කිසියම් භාෂාවක් සතු ' රීති පද්ධතිය ' ඔහු මැනවින් ප්‍රගුණ කොට ගෙන ඇති බැවිනි.
Basaka Mahima - බසක මහිම
- Publisher: Sumitha Publishers - සුමිත ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - J B Dissanayake - ජේ බී දිසානායක
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sinhala Language - සිංහල භාෂාව
- ISBN: 9789556963656
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125