භාෂාව මනුෂ්‍ය සමාජයේ සාමුහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපනය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්‍ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින්ද භාෂාව හා සමාජය අතර අනෝන්‍ය බලපෑම් ඇතිවීම ස්වභාවිකය.
Bashawa Ha Samajaya - භාෂාව හා සමාජය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - K.N.O. Dharmadasa - කේ.එන්.ඕ. ධර්මදාස
- - Sinhala Language - සිංහල භාෂාව
- ISBN: 9789552013917
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maname Atuwawa - මනමේ අටුවාව
"ජාතක කතාව සහ මනමේ කෝලම සමඟ සංසන්දනය කරමින් සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ඇගයෙන නිබන්ධනයකි."..
Rs. 300.00
Samaja Wagwidya Lekhana 1 - සමාජ වාග්විද්‍යා ලේඛන 1
සමාජ වාග් විද්‍යා විෂයය ශ්‍රී ලංකා අධ්‍යයන ක්ෂේත්‍රයට හදුන්ව දීමේ පුරෝගාමියෙකු වන මහාචාර්ය කේ.එන්.ඕ...
Rs. 475.00
10 - 11 Shreni Sinhala Bashawa Wyakarana Abyasa Saha Pilithuru - 10 - 11 ශ්‍රේණි සිංහල භාෂාව ව්‍යාකරණ අභ්‍යාස සහ පිළිතුරු
10 - 11 ශ්‍රේණි සිංහල පෙළ පොත්වල එන සියලු ව්‍යාකරණ ප්‍රභේදයන්ට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු වලින් මෙම කෘ..
Rs. 200.00