බට්ටිව මට පෙන්නේ කහ මල් පඳුර ළග ඉන්න කහ කිරිල්ලියක් වගේ.
''අනේ සුනන්ද අයියේ,අයියගේ ඇස්වල ලෙඩක් වගේ..''
ඇස්වල විතරක් නෙවේ බට්ටි මගේ මුළු සර්වාංගෙම ඔයා නිසා ලෙඩ වෙලා''
සුනන්ද තවත් පියවර කීපයකින් බට්ටි වෙත සමීප වෙමින් කීවේය'
බට්ටිගේ මුහුණේ වූ සිනහව අතුරුදහන් කරවන්නට තරම් ඒ වචන ප්‍රබලදැයි සුනන්දට සිතුණි.
''මොනාද සුනන්ද අයියෙ මේ හැම වෙලේම කියවන්නෙ?
අපි දෙගොල්ල කවදාවත් පැහෙන්නේ නැතිකොට ඇයි ඔයා ඔහොම දේවල් කියන්නේ?
Batti - බට්ටි
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priya Sajeewani Ponseka - ප්රියා සජීවනි පොන්සේකා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245409235
- Availability: Available
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ai Mama Oba Langa Nathara Une - ඇයි මම ඔබ ළඟ නතර උනේ
සඳ හෙමින් ඇහැරෙනා සීතල සුදු රැයක , රෝස සුවඳක මිහිරි පිනි සිහිනයක , සතපන ඔබ ලියු ආදරයේ ගීතයක , ර..
Rs. 490.00
Adaraye Akuruu - ආදරයේ අකුරූ
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 500.00
Manik Pahan - මැණික් පහන්
"ඔයා කියන්නේ ඇත්ත දිසා.එතකොට මට අම්මලා තුන් දෙනෙක් ඉඳලා.මම අපේ නැන්දගේ මැරිච්ච දරුවා වෙන්න බැරිද දිස..
Rs. 490.00
Asala Maddahana - ඇසළ මද්දහන
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 550.00
Awasarayi Hinahenna - අවසරයි හිනැහෙන්න
සුදු, හිතෙන් ගිලිහුන සොදුරු හීනෙක මතක යලි ඇහැරි… නෙතේ රග දෙන කදුලු බිදුවක සුසුම් වැල් පැටලි. හිනා..
Rs. 590.00
Oba Gawa Nawathimi - ඔබ ගාව නවතිමි
ආදරේ කියන්නෙම උඹේ මූණ මතක් වෙනකොට ලියවෙන...ලියවෙන කොට උඹේ මූණ මතක් වෙන එක...මන්තරයක් වගේ ඇහෙන '..
Rs. 600.00
Gigum - ගිගුම්
''අර අර එයා ඉන්නවා.ගවුම පුරාම ලේ...පපුව මැද හිලක්.කවුරු හරි එයාට වෙඩි තියල අනේ....''අචින්ත ඇයව දැඩිව..
Rs. 690.00
Pabalu Pini Bidu - පබළු පිනි බිඳු
නිහඬ සිතුවිලි පිටතට නොපැමිණියත් කඳුළින් පිරී තිබූ දෙනෙත් ඒ බැමි වහා පුපුරා දැමීය.වැටෙන හැම තැන්හිදීම..
Rs. 650.00
Sneha Nanguram - ස්නේහ නැංගුරම්
ළමා කාලය ගෙවී ගොස් ඉලන්දාරි කුණාටු වයස හා ගැටෙත්ම උරහිසේ සිට මැණික් කටුව වන තෙක් විවිධ ලියකමින් හැඩව..
Rs. 490.00
Prathigya - ප්‍රතිග්‍යා
" මාර්ගයේ එහා ඉමේ සිටින රේශ්ගේ දෙනෙත් නතර වන්නේ අහඹු ලෙසින් ඇකි ඒ සුන්දර දසුන වෙතය.ඔහු එසැණින්ම සොඳු..
Rs. 800.00