බෞද්ධ මනෝ විද්‍යාවක් ක්‍රමවත්ව ගොඩනගා ගන්නා විට එය මනුෂ්‍යත්වය විග්‍රහ කිරීමට කෙතරම් සාර්ථකව උපයෝගී කොට ගත හැකිද යන්න බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශයෙන් කදිමට පැහැදිලි කොට තිබේ.මිනිසාට සාපේක්ෂව බුදුදහම නිවැරදිව වටහා ගැනීමට මෙන්ම බෞද්ධ මනෝවිද්‍යාවෙන් මිනිසාට තමාගේ යහපත සඳහා නෙලාගත හැකිවන ප්‍රතිපල පිළිබඳව අවබෝධ කරගැනීමට ද මෙම කෘතියෙන් ලැබෙන පිටුබලය අතිශයින්ම ප්‍රබලය.
Bauddha Mano Vidya Praweshaya - බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Miscellaneous - විවිධ
- - Dharmasena Hettiarachchi - ධර්මසේන හෙට්ටිආරච්චි
- - Psychology - මනෝ විද්‍යා
- - Religion - ආගම
- ISBN: 9789556863529
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gihi Diwiye Daham Maga - ගිහි දිවියේ දහම් මග
බුදුන්ගේ ඉගැන්වීම් සරල සිංහලයෙන් රචනා කොට ඊට අනුගතව ක්‍රියා කිරීමට අනුබල දෙන පොතකි...
Rs. 575.00
Mayithri Sagaraya - මෛත්‍රී සාගරය
සසර සයුරේ වෙරළට ම පැමිණි බෝසත් යළි දියඹට ඇදී ගියේ, ''දුක් විඳින අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දුකෙන් මුදවා..
Rs. 1,200.00