බෞද්ධ මනෝ විද්‍යාවක් ක්‍රමවත්ව ගොඩනගා ගන්නා විට එය මනුෂ්‍යත්වය විග්‍රහ කිරීමට කෙතරම් සාර්ථකව උපයෝගී කොට ගත හැකිද යන්න බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශයෙන් කදිමට පැහැදිලි කොට තිබේ.මිනිසාට සාපේක්ෂව බුදුදහම නිවැරදිව වටහා ගැනීමට මෙන්ම බෞද්ධ මනෝවිද්‍යාවෙන් මිනිසාට තමාගේ යහපත සඳහා නෙලාගත හැකිවන ප්‍රතිපල පිළිබඳව අවබෝධ කරගැනීමට ද මෙම කෘතියෙන් ලැබෙන පිටුබලය අතිශයින්ම ප්‍රබලය.
Bauddha Mano Vidya Praweshaya - බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Miscellaneous - විවිධ
- - Dharmasena Hettiarachchi - ධර්මසේන හෙට්ටිආරච්චි
- - Psychology - මනෝ විද්‍යා
- - Religion - ආගම
- ISBN: 9789556863529
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35