20වෙනි සියවසේ මුල් භාගය වන විට ලෝක බුද්ධිමත් ජනතාවගේ අවධානය බුදු දහම කෙරෙහි යොමු වූ වකවානුවකි .මානව හිතවාදීන් විශේෂයෙන් ම සිය බුද්ධිය මෙහෙයුවේ බෞද්ධ දර්ශනය හැදෑරීමට පමණක් නොව බෞද්ධ සංකල්ප ගැනද විමර්ශනාත්මක අධ්‍යනයන් සදහා ය."බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ ''කෘතිය එවන් ගැබුරු පර්යේෂණයක ප්‍රතිපලයකි.
Bauddha Sahithyaye Kanthawo - බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඉතිහාසය
- - Sumana Dayananda - සුමන දයානන්ද
- ISBN: 9789550171804
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35