පිස්සන් අතට අවි ලබා දී විප්ලවයේ නාමයෙන් සිදුකළ මහා ඛේදවාචකය ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල්ලමක් බවට පත්ව තිබේ. මෙම ඝාතන රැල්ල කිසිදු විද්‍යාත්මක ලෝක දැක්මක් නොදුටු පිරිසක් විසින් සිදුකරන ලද දැවැන්ත ජනතා පාවා දීමකි. මෙය කාම්බෝජයේ පෙල්පොට් කල්ලිය විසින් සිදු කරන ලද සමූශ මිනිස් ඝාතන වලට සමාන දේශපාලන සංස්කෘතියක් ලෙස හැඳින්වීමේ ද කිසිදු වරදක් නැත.
Beeshanaye Kuriru Muhuna – භීෂණයේ කුරිරු මුහුණ
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Anura B. Senivirathna - අනුර බී . සෙනෙවිරත්න
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779608
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35