පිස්සන් අතට අවි ලබා දී විප්ලවයේ නාමයෙන් සිදුකළ මහා ඛේදවාචකය ශ්රී ලංකා ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල්ලමක් බවට පත්ව තිබේ. මෙම ඝාතන රැල්ල කිසිදු විද්යාත්මක ලෝක දැක්මක් නොදුටු පිරිසක් විසින් සිදුකරන ලද දැවැන්ත ජනතා පාවා දීමකි. මෙය කාම්බෝජයේ පෙල්පොට් කල්ලිය විසින් සිදු කරන ලද සමූශ මිනිස් ඝාතන වලට සමාන දේශපාලන සංස්කෘතියක් ලෙස හැඳින්වීමේ ද කිසිදු වරදක් නැත.
Beeshanaye Kuriru Muhuna – භීෂණයේ කුරිරු මුහුණ
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Anura B. Senivirathna - අනුර බී . සෙනෙවිරත්න
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779608
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Marubima - මරුබිම
''සිංහල පත්තරේක වැඩ කළත්, දෙමළ පත්තරේක වැඩ කළත් පත්තර කාරයෙක් විදියට මං කරන්නේ.. එකම දේ සුරේෂ්. ඉස්ස..
Rs. 1,350.00
Dada Ima - දඩ ඉම
හෘද සාක්ෂියක් ඇති පිරිමියකුගේ හෝ ගැහැණියකගේ ජීවිතේ කවරනම් පරිච්ඡේදයක ශාරීරිකව මිය නොගියත් හදවතින් මි..
Rs. 1,100.00
Mama Srinath - මම ශ්‍රීනාත්
දුර ගමනක කෙටි මතක සිය නාට්‍ය සංසිද්ධීන් ජීවන අත්දැකීම් සමඟ මුසුකරමින් හෘදයාංගමවද, සංවේදීවද, සරල..
Rs. 1,200.00
Yaksha Dusima - යක්ෂ දුසිම
ඇගේ උගුරු දණ්ඩ කපා දමා තිබුණු අතර අමු ලේ යක්ෂ දුසිම ඉදිරිපිට වූ ලෝකඩ වලින් අඹා නිමකළ බිහිසුණු පෙනුමැ..
Rs. 900.00
Mila 18 - මිලා 18
එය පෝලන්තයේ වොර්සෝ නගරයේ පිහිටි වීදියකි. මිලා යනු ප්‍රසන්න වීදිය යන අරුත දෙන වදනකි. එහෙත් එම වීදියට ..
Rs. 2,750.00
Iri Thalu Kireetaya - ඉරි තැලූ කිරීටය
මේ වනවිට සාහිත්‍යට සිදුවෙමින් පවත්නා නොසැලකිල්ල කතුවරයා දකී.ඉන් සමාජයටත්, විශේෂයෙන් සාහිත්‍යයේ පදනම ..
Rs. 1,000.00
Yakada Doli - යකඩ දෝලි
ඒ අහස යට... ඒ සඳම පායා විත්... සියවස් 16කට පෙර, වැව් දිය මත වැටුණාක් මෙන් එළිය දී බලා සිටියාය. සොයා ..
Rs. 1,200.00