ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන් හැමටම වඩා මහා කුසලතාවයෙන් හෙබි උසස්තම කිවියෙකි. ගද්‍ය රචනයෙහිද ඔහුට සමානයෙක් නැතිය." බේල්කින්ගේ කතා " මහා කවියාගේ ප්‍රථම අනගි ගද්‍ය නිර්මාණය වේ. ප්‍රථම වරට රුසියානු සාහිත්‍යයේ සාමාන්‍ය මිනිහකු, පොදු ජන රුසියාවේ නියෝජිතයකු සොයා ගන්නා ලදී. ජගත් මහා ගත්කරු ලෙව් තොල්ස්තෝයි " බේල්කින්ගේ කතා " ඉතා උසස් ලෙස අගය කෙළේය.
Belkinge Katha - බේල්කින්ගේ කතා
- Publisher: Pragathi Publishers - ප්‍රගති ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Alexander Pushkin - අලෙක්සන්දර් පුෂ්කින්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 978955XXXXXXX
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amma - අම්මා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ..
Rs. 1,000.00
Kapithange Diyaniyo - කපිතාන්ගේ දියණියෝ
මටත් වැඩිය හොඳ නම් ඔහු මා අමතක කර දමන්න...මටත් වැඩිය හොඳ නැතිනම් නිතරම මා සිහිකරන්න.....
Rs. 350.00
Graha Lokayeka Vinashaya - ග්‍රහ ලෝකයක විනාශය
"ග්‍රහ ලෝකයක විනාශය" අනතුරු ඇගවීමක් කරන නවකතාවකි.මෙම විද්‍යා කල්පිතයේ පදනම න්‍යෂ්ටික යුද්ධයකට ..
Rs. 425.00
Amma - අම්මා
ඇය දොර වෙතට තල්ලු කරන ලදි. දෑත් මුදා ගත් ඇය උළුවස්ස අල්ලා ගත්තාය. " ලේ සාගරයක ගිල්ලා දැමුවත් සත්‍ය..
Rs. 990.00
Jiwithaya, Nirmana Ha Thoragath Keti Kavi Saraniya - ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය
ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජීවිතය පුෂ්කින්ගේ කවි සරණිය ..
Rs. 500.00
19 Wani Shatha Warshaye Rusiyanu Keti Katha - 19 වැනි ශත වර්ෂයේ රුසියානු කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බර වේ.එහි අපේ දර්ශනය ගැබ් වී ඇත.අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් ක..
Rs. 950.00
Aparadhaya Saha Danduwama Veluma 1 - අපරාධය සහ දඬුවම වෙළුම 1
රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ ඔහු වෙසෙන පරිසරය ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා පැහැදිලි චිත්ත රූප..
Rs. 2,200.00
Aparadhaya Saha Danduwama Veluma 2 - අපරාධය සහ දඬුවම වෙළුම 2
''අද දෙසැම්බර් 22 වන දින.අපි සියලු දෙනාම සෙටොනොස්කි චතුරශ්‍රයට ගෙන යන ලදිමු.එහිදී අපට මරණ දණ්ඩනය ඇතු..
Rs. 2,200.00
Nidi Nathi Handa - නිදි නැති හන්දා
ගල් වඩුවා නමැති මේ ළමා කතාව ළමා විත්‍රපටියකින් පිළියෙළ කර ගත්තකි...
Rs. 150.00
Balal Rala Palama Yata - බළල් රාළ පාලම යට
ගල් වඩුවා නමැති මේ ළමා කතාව ළමා විත්‍රපටියකින් පිළියෙළ කර ගත්තකි...
Rs. 150.00
Dubrovsky - දුබ්රොව්ස්කි
රුසියානු මහා කිව් ඇලෙක්සාන්දර් සෙර්ගේයෙවිච් පුෂ්කින් රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩ..
Rs. 420.00
Amaraneeya Minisa - අමරණීය මිනිසා
ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතීයේය.එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝය.ඉන් එක්..
Rs. 220.00
Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා
චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..
Rs. 300.00
Hathalis Ekwanna - හතළිස් එකවැන්නා
බොරිස් ලැවරෙන්යෝ 1891 ජුනි 17 වන දින රුසියාවේ කේසන් හිදී සාහිත්‍යයට ලැදි පවුලක උපන් අයෙකි. මොස්කව් ව..
Rs. 280.00
Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා
ඉවාන් තුර්ගේනෙව් ගේ නිර්මාණ සාහිත්‍ය රුසියානු නවකතා කලාවේ එක උච්ච ස්ථානයකි. රුසියානු ජීවිතයේ යථාර්තව..
Rs. 350.00
Guru Geethaya - ගුරු ගීතය
එසේ වුණද ඇද අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අදි..
Rs. 190.00
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ. ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 ය..
Rs. 1,100.00
Amma - අම්මා
රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ " අම්මා " අද වුවද එය විප්ල..
Rs. 1,500.00
Sowiyat Rusiyan Keti Katha 3 - සෝවියට් රුසියන් කෙටි කතා 3
සෝවියට් රුසියන් කෙටි කතා තෙවැනි කලඹ සමකාලීන ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණවලින් යුක්තය.ප්‍රස්කුරින්, ඉවන..
Rs. 750.00