ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන් හැමටම වඩා මහා කුසලතාවයෙන් හෙබි උසස්තම කිවියෙකි. ගද්‍ය රචනයෙහිද ඔහුට සමානයෙක් නැතිය." බේල්කින්ගේ කතා " මහා කවියාගේ ප්‍රථම අනගි ගද්‍ය නිර්මාණය වේ. ප්‍රථම වරට රුසියානු සාහිත්‍යයේ සාමාන්‍ය මිනිහකු, පොදු ජන රුසියාවේ නියෝජිතයකු සොයා ගන්නා ලදී. ජගත් මහා ගත්කරු ලෙව් තොල්ස්තෝයි " බේල්කින්ගේ කතා " ඉතා උසස් ලෙස අගය කෙළේය.
Belkinge Katha - බේල්කින්ගේ කතා
- Publisher: Pragathi Publishers - ප්‍රගති ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Alexander Pushkin - අලෙක්සන්දර් පුෂ්කින්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 978955XXXXXXX
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50