වෛදික දර්ශනයෙහි ආරම්භය ඉතාමත් පැරණි වූවකි. ආර්යයන් ඉන්දියාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ සිතුවිලි සකස් වූ ආකාරය වෛදික ග්‍රන්ථ තුළින් පැහැදිලි වෙයි. වෛදික ග්‍රන්ථයන්ගේ කාල නිර්ණය පිළිබද උගතුන් අතර මත භේද පැවතියත් ක්‍රි. පූර්ව 2500 හෝ ඊට පෙර කාලයෙහි රචිත වූ බව සාමාන්‍යයෙන් පිළිගත් මතයයි. වේද ග්‍රන්ථයන් ඝෘග්, යජුර්, සාමන් සහ අථර්වන් යනුවෙන් කාණ්ඩ සතරකට බෙදා ඇති අතර ඝෘග් වේදය මෙයින් පැරණිම කාණ්ඩය ලෙසින් සැලකේ. වේද ග්‍රන්ථයන් පොදුවේ ගෙන බලන විට පැහැදිලි වන්නක් නම් චින්තනයෙහි ක්‍රමික විකාශනයක් ඒ තුළින් ප්‍රකට වන බවයි.
Bharatha Darshana - භාරත දර්ශන
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Religion - ආගම
- - Elpitiye Gnanissara Himi - ඇල්පිටියේ ඤාණිස්සර හිමි
- ISBN: 9789552001055
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40