විශ්ව විද්‍යාලයීය උපාධි විෂයක් වශයෙන් සිංහල භාෂාව හා වාග් විද්‍යාව හදාරන්නන්ගේ ප‍්‍රමුඛ පාඨ්‍ය ග‍්‍රන්ථයක් වන මෙය මේ රටේ පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට සිංහලය උගන්වන ගුරුවරුන් හා මුද්‍රිත ජනමාධ්‍යවේදීන් ඇතුළු සිංහල ලේඛකයන් බොහෝ දෙනා විසින් ද පරිශීලනය කරනු ලබන අත්පොතකි.
Bhasha Adyanaya Ha Sinhala Wyawaharaya - භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sinhala Language - සිංහල භාෂාව
- - Wimal G Balagalle - විමල් ජි බලගල්ල
- ISBN: 9789552011698
- Availability: Out Of Print
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60