භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගී කටයුතු ඉන්පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි.සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමවාග්විද්යාත්මක ප්රවේශයකින් අධ්‍යනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වෙයි.
Bhashanuragaye Deshapalanaya - භාෂානුරාගයේ දේශපාලනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- ISBN: 9789552036422
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50