භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගී කටයුතු ඉන්පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි.සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමවාග්විද්යාත්මක ප්රවේශයකින් අධ්‍යනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වෙයි.
Bhashanuragaye Deshapalanaya - භාෂානුරාගයේ දේශපාලනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- ISBN: 9789552036422
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sinhala Akuru Puranaya - සිංහල අකුරු පුරාණය
සිංහල අකුරු ද කාලයත් සමග වෙනස් වී ඇත. මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරු..
Rs. 1,200.00
Sinhala Sandhi Akaradiya - සිංහල සන්ධි අකාරාදිය
'සන්ධි' යන ව්‍යාකරණාංගය පාරම්පරික සිංහල ව්‍යාකරණඥයන්ගේ මෙන්ම නූතන සිංහල ව්‍යාකරණඥයන්ගේ ද අවධානයට ලක්..
Rs. 400.00
Wisi Wana Siyawase Sinhala Bhasha Wyawaharaya - විසි වන සියවසේ සිංහල භාශා ව්‍යවහාරය
විසි වන සියවසේ සිංහල භාශා ව්‍යවහාරය පිලිබඳ මේ නිබන්ධය මගින් නුතන සිංහල ලේඛන ව්‍යවහාරයේ සමාජ පසු..
Rs. 1,300.00
Bhashawa Ha Sanniwedanaya - භාෂාව හා සන්නිවේදනය
සෑම ජීව භාෂාවක්ම ව්‍යවහාරයේ පවතින්නේ කිසියම් මානව සමාජයක් ආශ්‍රිතව ය. සමාජයේ විවිධ වූ සන්නිවේදන කටයු..
Rs. 500.00
Shasthriya Lekhanayaka Mulashraya Dakwime Widhikrama - ශාස්ත්‍රීය ලේඛන මූලාශ්‍රය දැක්වීමේ විධික්රම
ශාස්ත්‍රීය ලේඛන මුලධර්ම නමින් පළ කෙරෙන පොත් පෙළක පළමුවැන්න වන මෙය ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වී..
Rs. 150.00
Kumarathunga Munidasa Adhyanaya - කුමාරතුංග මුනිදාස අධ්‍යයනය
''කුමාරතුංග මුනිදාස අධ්‍යයනය'' නමැති මේ කෘතියේ අරමුණ වන්නේ කුමාරතුංග මුනිදාස මහතාගේ ජීවන චරිතය, භාෂා..
Rs. 950.00