ඈන් ගේ අත් ඔරලෝසුව අනුවත්,සෑම දෙනාටම දැනුණු අන්දමටත් තේ වෙලාව පැමිණියේය.තද උණුසුම තදින්ම දැනුණු නිසා ටිමී සෑම විටම උල්පත කරා ගියේ සිසිල් වතුර බීමටය.වතුර ගෙනැවිත් තබා ගැනීමට ලොකු ජෝග්ගුවක් තිබුණේ නම් හොඳයැයි ඈන් ට සිතුණි.වතුර කෝප්පයක් ගෙන ඒමට වරින් වර උල්පතට යාමට සිදුවීම ඔවුන්ට කරදරයක් විය.
ඔහු ගල් තට්ටුවක් දෙසට ඇඟිල්ලක් දික් කළේය.එහි කැඩුණු මුට්ටියක් ද, හාරිච්චියක් වැනි දෙයක් ද,ගලක කෙටූ හිසක කොටසක් ද තබා තිබුණි.ජූලියන් එක් වරම උනන්දු වී, අගලට නැමී බැලීය.'' ඔව්මයි ඇත්තටම ඔයාට මොන මොනව හරි හම්බ වෙලා තියෙනවා'' කාසි තිබුනෙ නැද්ද?''
Bhugatha Sorabadu Soyagath Lama Weerayan - භූගත සොරබඩු සොයාගත් ළමා වීරයන්
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Amara S Kulasingha - අමර එස් කුලසිංහ
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553308405
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස
''දැන් ඒගොල්ලොන්ට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි.ඔයාලව පැහැරගත්ත එකට,හිරකරගෙන හිටපු එකට වගේම ඒගො..
Rs. 450.00
Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය.එහෙත් ඔවුහු තවමත් දඟකාරය.විදුහල්..
Rs. 750.00
Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය
කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද?එහි කිසිවකු වෙසෙන්නේ නැත්නම් මැදියම් රැයේ කුලුන මත..
Rs. 420.00
Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය
බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..
Rs. 250.00
Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස
''මම හිතන්නේ දැන් ඔයාගේ හොරේෂස් මාමා හීනෙන් ඇවිදින්න යන්න ඇත්තේ පාන්දර තුනයි කාලට විතර නේද? පීටර්ස්ව..
Rs. 360.00
Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය
ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය.අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය.එවිට ඔවුන්ට කුඩා පෙට්ට..
Rs. 450.00
Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය
''අමතක කරන්න ළමයා.'' ඔහු පැවසුවා.''දැන් සේරම හරි.ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙ..
Rs. 450.00
Sellam Ahas Yanayen Athi Wu Abirahasa - සෙල්ලම් අහස් යානයෙන් ඇති වූ අබිරහස
විදේශගත ඥාතියෙකු ගෙන් සත් සුමිතුරු සාමාජිකාවකට සෙල්ලම් අහස් යානයක් ලැබී ඇත.ඔවුහු පිටියකට ගොස් එය උඩ ..
Rs. 350.00