ඈන් ගේ අත් ඔරලෝසුව අනුවත්,සෑම දෙනාටම දැනුණු අන්දමටත් තේ වෙලාව පැමිණියේය.තද උණුසුම තදින්ම දැනුණු නිසා ටිමී සෑම විටම උල්පත කරා ගියේ සිසිල් වතුර බීමටය.වතුර ගෙනැවිත් තබා ගැනීමට ලොකු ජෝග්ගුවක් තිබුණේ නම් හොඳයැයි ඈන් ට සිතුණි.වතුර කෝප්පයක් ගෙන ඒමට වරින් වර උල්පතට යාමට සිදුවීම ඔවුන්ට කරදරයක් විය.
ඔහු ගල් තට්ටුවක් දෙසට ඇඟිල්ලක් දික් කළේය.එහි කැඩුණු මුට්ටියක් ද, හාරිච්චියක් වැනි දෙයක් ද,ගලක කෙටූ හිසක කොටසක් ද තබා තිබුණි.ජූලියන් එක් වරම උනන්දු වී, අගලට නැමී බැලීය.'' ඔව්මයි ඇත්තටම ඔයාට මොන මොනව හරි හම්බ වෙලා තියෙනවා'' කාසි තිබුනෙ නැද්ද?''
Bhugatha Sorabadu Soyagath Lama Weerayan - භූගත සොරබඩු සොයාගත් ළමා වීරයන්
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Amara S Kulasingha - අමර එස් කුලසිංහ
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553308405
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55