එදින අප,
එක්ව බැදුනෙමු..
මලට නටුවක් සේ සමනලයෙකුට තටුවක් සේ.
එහෙත් සොදුරිය
ඒ ඉමිහිරි පෙමට
ආයුෂ මොනතරම ලුහුඩුද..?
Bindunu Purahanda - බිඳුණු පුරහඳ
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Chandrasiri Dodangoda - චන්ද්‍රසිරි දොඩන්ගොඩ
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245314058
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25