ඕස්ට්‍රේලියා මහාද්වීපයේ උත්තර ප්‍රාන්තයේ පිහිටා ඇති සැඟවුණු රහස් රාජ්‍යයක් වන ඇග්රෝනා දේශයේ රජුගේ බෑණා වීම පුදුමයකි. එම රාජ්‍යයේ ජල කළමනාකරණය හා වාරි කර්මාන්තය පිළිබඳ අමාත්‍යවරයා වීමට මා කිසි දිනක නොසිතුවකි. එහෙත් සිතු දේ නොම වේ. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ ජල කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරීමට ලංකාවෙන් ගිය මා අවසානයේ නතර වූයේ ඇග්රෝනා නම් ඉතා සශ්‍රික රාජ්‍යයේ වන්ගුමා මහරජුගේ බාල දියණිය වූ ඉතා රූමත් හයිමාරා කුමරියගේ සැමියා වීමෙනි
Agrona Deshaya - ඇග්රෝනා දේශය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Rohana P Mahaliyanaarachchi - රෝහණ පී මහලියනආරච්චි
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553129291
- Availability: Available
-
Rs. 900.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්
දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහ..
Rs. 500.00
Sanwardhitha Lokayata Man Petha - සංවර්ධිත ලෝකයට මං පෙත
සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සහ සංවර්ධිත ලෝකයකට සංක්‍රමණය වීම සඳහා රටක ආර්ථිකය, අධ්‍යාපනය, යටිතල පහසුකම..
Rs. 700.00
A Roadmap To A Developed World
Achieving development and transitioning to a developed world requires a comprehensive road map encom..
Rs. 700.00