ජීවිතයේදී , බිස්නස්වලදී අනිවාර්යයෙන්ම අවදානම් ගන්න ඕන. ඒත් එහෙම ගන්න අවදානම් හැම එකක්ම කලින් ගණනය කරලා බලන්න ඕනේ. ගණනය කරලා බැලුවම ඒවා අලාභ වීමට වඩා ලාභ වීමට ඇති සම්භාවිතාව වැඩි වෙන්න ඕන. ඒක කාසියක් උඩ දාලා බලනවා වගේ අහඹුවක් වෙන්න බෑ .
Business Pissuwa - බිස්නස් පිස්සුව
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Business - ව්යාපාරික
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Pramesh Wickramasinghe - ප්රමේෂ් වික්රමසිංහ
- ISBN: 9786249993402
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100