ආ| ගම එයයි රස කෙලෙසුන්ගෙන් පිරුණ
ද| හමයි දැහැමි අදැහැමි කාටත් ඇරුණ
ර| ණ බිම තමයි නිවැරදිකරුවන් මැරුණ
ය| දමයි නිදහසේ යකඩෙන් නිම කෙරුණ
ද| හමයි දැහැමි අදැහැමි කාටත් ඇරුණ
ර| ණ බිම තමයි නිවැරදිකරුවන් මැරුණ
ය| දමයි නිදහසේ යකඩෙන් නිම කෙරුණ
Chathurasraya Issaraha - චතුරස්‍රය ඉස්සරහ
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Lakshantha Athukorala - ලක්ශාන්ත අතුකෝරළ
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245546589
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45