හෘද සාක්ෂියක් ඇති පිරිමියකුගේ හෝ ගැහැණියකගේ ජීවිතේ කවරනම් පරිච්ඡේදයක ශාරීරිකව මිය නොගියත් හදවතින් මියයන අවස්ථා අපරිමිතය. එය මට, ඔහුට හෝ ඔබට සිදුවිය නොහැකිද? රත්මලී කැකුණාවලට හෝ ප්රියංකර ජයනාත්ව හෝ කීර්ති ගජනායකව සාධාරණීය කිරීමට අපට ඇති අයිතිය කුමක්ද?
Dada Ima - දඩ ඉම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Neomal Perera - නෙඔමාල් පෙරේරා
- ISBN: 9789553127792
- Availability: Out Of Stock
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110